windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    http://gadgets.ndtv.com/mobiles/new...lumia-535-upgrade-advisor-app-launched-790311

    http://www.windowscentral.com/microsofts-updateadvisor-now-available-windows-10-mobile

    http://www.engadget.com/2016/01/15/microsoft-windows-10-mobile-upgrade-advisor/

    12548837_167244670308516_558540807970070997_n.jpg

    12417932_167247523641564_3214273656479319098_n.jpg

    යකුනේ කොහොමද 10 දාන්නේ කියල දීපියව්.. නැතිනම් ශේරලටම කෂ පාර තමා දෙනවා :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේ තම්බී ටීකාක් තම ඉවසපන් මෙච්චර ඉවසපු එකේ 10 ආපූ ගමන් අල්ලගමු අපි සිංහල මුනියගෙ බෙල්ලෙන් අල්ලනව වගෙ :rolleyes:

    යේක මාතියා අපිලට ඉවෂන්න බෑ තමා.. යේක හරියට අපිල ජින්ක ජිගිරි කොරනවා වගේ.. ඉවෂන්නම බෑ.. ශිංහල මුනිය වගේද අපිල ශින්හලයට මොන වින්ඩෝස් 10 ද.. අනාත ශින්හලු :growl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යේක මාතියා අපිලට ඉවෂන්න බෑ තමා.. යේක හරියට අපිල ජින්ක ජිගිරි කොරනවා වගේ.. ඉවෂන්නම බෑ.. ශිංහල මුනිය වගේද අපිල ශින්හලයට මොන වින්ඩෝස් 10 ද.. අනාත ශින්හලු :growl:

    අල බහිනකම් හිටියෙ තැමෙබෙනකම් ඉවසල හිටු වේශි :frown:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල බහිනකම් හිටියෙ තැමෙබෙනකම් ඉවසල හිටු වේශි :frown:

    මාතියා යේක අපිලට බලන් ඉන්න බෑ.. යේක හරියට රට එදි එටයක් හපන් ඔටුවෙක් එක්ක ජින්ක ජිගිරි කොරනවට වඩා වෙලා යනවනේ..:angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ගැන කියන්නේ.
    අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් කරන්නේ 10 එක ආවම ඉක්මනට අප්ඩේට් එක ඩිටෙක්ට් කරලා දෙන එක ෆෝන් එකේ ස්පේස් එහෙම හදාගෙන.
    මම ඕක දැම්මා කලින්.
    මේ ත්‍රේඩ් එකේ 1265 පිටුවට ගිහින් බලපල්ලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1265
    එකෙක්වත් බැලුවද නැද්ද කියලා නම් දන්නේ නෑ මම.
    මෙන්න මෙහෙමයි අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගන්නේ.
    මෙන්න මේක ඩවුන්ලෝඩ් කරපන් ෆෝන් එකේ ස්ටෝර් එකට ගිහින් සර්ච් කරලා.
    QR Code Reader
    ෆෝන් එකේ ඩේටා හෝ වයිෆයි කනෙක්ට් වෙලා තියෙන්න ඕන .
    ඕක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරලා මෙන්න මේ ඉමේජ් එක ෆෝකස් කරපන්.
    qr-updateadvisor.png

    එතකොට අප්ඩේට් ඇඩ්වයිසර් යු.ආර්.එල් එක ලැබෙනවා.
    ඒකට ගිහින් අප්ඩේට් ඇඩ්වයිසර් එක දාපන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ උබේ මොකක්ද පෝං එක? :P
    10 දැම්මම උබයි මායි කසිප්පු වඩියක් පෙරමු ඈ :P:love:
    කන්දහාර්ට බොන්න දීල ආතල් එකක් ගමු ඈ :rofl::rolleyes:

    මගෙ 540ක් බං.. කන්දහාර් කසිප්පුවලත් අඩුපාඩු කියයි නෙහ්..:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔය රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ගැන කියන්නේ.
    අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් කරන්නේ 10 එක ආවම ඉක්මනට අප්ඩේට් එක ඩිටෙක්ට් කරලා දෙන එක ෆෝන් එකේ ස්පේස් එහෙම හදාගෙන.
    මම ඕක දැම්මා කලින්.
    මේ ත්‍රේඩ් එකේ 1265 පිටුවට ගිහින් බලපල්ලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1265
    එකෙක්වත් බැලුවද නැද්ද කියලා නම් දන්නේ නෑ මම.
    මෙන්න මෙහෙමයි අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගන්නේ.
    මෙන්න මේක ඩවුන්ලෝඩ් කරපන් ෆෝන් එකේ ස්ටෝර් එකට ගිහින් සර්ච් කරලා.
    QR Code Reader
    ෆෝන් එකේ ඩේටා හෝ වයිෆයි කනෙක්ට් වෙලා තියෙන්න ඕන .
    ඕක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරලා මෙන්න මේ ඉමේජ් එක ෆෝකස් කරපන්.
    qr-updateadvisor.png

    එතකොට අප්ඩේට් ඇඩ්වයිසර් යු.ආර්.එල් එක ලැබෙනවා.
    ඒකට ගිහින් අප්ඩේට් ඇඩ්වයිසර් එක දාපන්.

    මචං ඔ්ක tp දාපු උන්ට හරියන්නෑනෙ.
    අපිට කෙලින්ම අප්ඩේට් එක එවයිද..​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ඔ්ක tp දාපු උන්ට හරියන්නෑනෙ.
    අපිට කෙලින්ම අප්ඩේට් එක එවයිද..​

    කවුද කියන්නේ ඕක ටෙක්නිකල් දාපු එවුන්ට හරියන්නේ නෑ කියලා?
    ටෙක්නිකල් දැම්මත් නැතත් වින්ඩෝස් 10 එක ඔෆිශලි ඔක්කෝටම රිලීස් කරාම අප්ඩේට් කරන්න පුලුවන් අව්ලක් නැතුව.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    කැරි සීන් එකක් උනා මට.
    මගේ කලිසම් සාක්කුවේ මගේ ස්කල්කැන්ඩි හෙඩ්සෙට් එක තිබිලා ඒකත් එක්ක මම කලිසම හෝදලා අමතක වෙලා.
    අද උදේ තමා මීටර් උනේ කලිසම් සාක්කුවේ හෙඩ්සෙට් එක කියලා.
    කලිසම වැලෙන් අරන් බලද්දි කලිසමත් එක්ක හෙඩ්සෙට් එක වේලිලා.
    හෙඩ්සෙට් එක අරන් මම දැන් ගහලා බැලුවා.
    කිසි අව්ලක් වෙලා නෑ තාම.
    වොශින් මැශින් දාලා හේදුවේ.
    තිබ්බට වඩා හෙඩ්සෙට් එක දැන් පාට වැටිලා හේදිලා නිසා.
    :rofl::rofl:

    Sirawatama mage scullkandy head set ekath mama amathaka wela shirt sakkuwe thibila washing machine eke heduwa. Winadi 20k withara yanakota thama mata mathak une. Hedila iwara una gaman eliyata aran hodata pihadala silica jell packet 2k ekka plastic zip bag ekaka dala dawas 3k thibba. passe phone ekata gahala baluwa. Elata wada......... :rofl::rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Sirawatama mage scullkandy head set ekath mama amathaka wela shirt sakkuwe thibila washing machine eke heduwa. Winadi 20k withara yanakota thama mata mathak une. Hedila iwara una gaman eliyata aran hodata pihadala silica jell packet 2k ekka plastic zip bag ekaka dala dawas 3k thibba. passe phone ekata gahala baluwa. Elata wada......... :rofl::rofl::rofl::rofl:

    මගේ එක නම් කලිසමත් එක්ක අව්වේ වේලුනාට පස්සේයි මතක් උනේ මට දවසක් ගිහින්.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ගැන කියන්නේ.
    අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් කරන්නේ 10 එක ආවම ඉක්මනට අප්ඩේට් එක ඩිටෙක්ට් කරලා දෙන එක ෆෝන් එකේ ස්පේස් එහෙම හදාගෙන.
    මම ඕක දැම්මා කලින්.
    මේ ත්‍රේඩ් එකේ 1265 පිටුවට ගිහින් බලපල්ලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1265
    එකෙක්වත් බැලුවද නැද්ද කියලා නම් දන්නේ නෑ මම.
    මෙන්න මෙහෙමයි අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගන්නේ.
    මෙන්න මේක ඩවුන්ලෝඩ් කරපන් ෆෝන් එකේ ස්ටෝර් එකට ගිහින් සර්ච් කරලා.
    QR Code Reader
    ෆෝන් එකේ ඩේටා හෝ වයිෆයි කනෙක්ට් වෙලා තියෙන්න ඕන .
    ඕක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරලා මෙන්න මේ ඉමේජ් එක ෆෝකස් කරපන්.
    qr-updateadvisor.png

    එතකොට අප්ඩේට් ඇඩ්වයිසර් යු.ආර්.එල් එක ලැබෙනවා.
    ඒකට ගිහින් අප්ඩේට් ඇඩ්වයිසර් එක දාපන්.

    Update Advisor දාගත්ත මාතියා එත් තාම update නැත කියල තමා එනවා :angry:
     
    Status
    Not open for further replies.