හපොයි රටේ අනාගතය..
සීඅයිඩී රහස් වාර්තා
ජිනීවා කවුන්සිලයට ගිහින්
රහස් පොලිසිය සතු අතිශයින් රහසිගත වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලැබීමේ සිද්ධියක් හෙළිවී ඇත.
මේ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද සනාථ කරමින් එකී රහස් වාර්තා තමන් දුටු බව සඳහන් කර තිබේ. ද්‍රවිඩ දේශපාලනඥයකු ඝාතනයට අදාළ රහස් වාර්තා මෙලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇත.
මෙලෙස අතිශයින් රහසිගත වාර්තා විදේශ ආයතනයකට ලැබීම සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් ආරම්භ වී නැත.
රහස් පොලිස් වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති බවට හෙළි වූයේ මුල්වරටයි.
Source: Divaina...
ලංකාව පාවා දෙන්නන්ගේ තෝ තැන්නක් වෙලා.. අපේ රටට හෙන ගහල ගිහින් තියෙන්නේ මේ වගේ පාවා දෙන්නන් නිසා. රජ කාලේ උඩරට පාවදීමේ ඉදලාම හිටිය මේ වගේ එවුන් නිසා රටට විනාශයක් මිසක් සෙතක් නම් උනේ නෑ. රටට නීතියට ඉතාම රහස්‍ය දේවල් හැම දෙයක්ම දැන් රටින් එලියට යන්නේ හිතා ගන්නවත් බැරි විදියට. හපොයි රටේ අනාගතය..
මගේ රටට දලදා හිමි සරණයි..

Last edited: