සීඅයිඩී

signshop

Well-known member
  • May 30, 2011
    12,140
    8,781
    113
    Dubai
    හපොයි රටේ අනාගතය..

    සීඅයිඩී රහස්‌ වාර්තා
    ජිනීවා කවුන්සිලයට ගිහින්
    :sorry:

    රහස්‌ පොලිසිය සතු අතිශයින් රහසිගත වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලැබීමේ සිද්ධියක්‌ හෙළිවී ඇත.

    මේ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද සනාථ කරමින් එකී රහස්‌ වාර්තා තමන් දුටු බව සඳහන් කර තිබේ. ද්‍රවිඩ දේශපාලනඥයකු ඝාතනයට අදාළ රහස්‌ වාර්තා මෙලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇත.

    මෙලෙස අතිශයින් රහසිගත වාර්තා විදේශ ආයතනයකට ලැබීම සම්බන්ධයෙන් මෙතෙක්‌ විමර්ශනයක්‌ ආරම්භ වී නැත.

    රහස්‌ පොලිස්‌ වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති බවට හෙළි වූයේ මුල්වරටයි.

    Source: Divaina...

    ලංකාව පාවා දෙන්නන්ගේ තෝ තැන්නක් වෙලා.. අපේ රටට හෙන ගහල ගිහින් තියෙන්නේ මේ වගේ පාවා දෙන්නන් නිසා. රජ කාලේ උඩරට පාවදීමේ ඉදලාම හිටිය මේ වගේ එවුන් නිසා රටට විනාශයක් මිසක් සෙතක් නම් උනේ නෑ. රටට නීතියට ඉතාම රහස්ය දේවල් හැම දෙයක්ම දැන් රටින් එලියට යන්නේ හිතා ගන්නවත් බැරි විදියට. හපොයි රටේ අනාගතය..

    මගේ රටට දලදා හිමි සරණයි..
     
    Last edited:
    • Like
    Reactions: roma100

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,937
    113
    ලංකාව පාවා දෙන්නන්ගේ තෝ තැන්නක් වෙලා.. අපේ රටට හෙන ගහල ගිහින් තියෙන්නේ මේ වගේ පාවා දෙන්නන් නිසා. රජ කාලේ උඩරට පාවදීමේ ඉදලාම හිටිය මේ වගේ එවුන් නිසා රටට විනාශයක් මිසක් සෙතක් නම් උනේ නෑ. රටට නීතියට ඉතාම රහස්ය දේවල් හැම දෙයක්ම දැන් රටින් එලියට යන්නේ හිතා ගන්නවත් බැරි විදියට. හපොයි රටේ අනාගතය..

    මගේ රටට දලදා හිමි සරණයි..

    :yes::(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,420
    113
    රූකඩ රාජ්ජේ

    රටේ පළමු පුරවැසියා වෙන ජානාධිපති ගේ ආරක්‍ෂිත බන්කරෙත් ලෝකෙටම පෙන්නපු එකේ ඔය රහසිගත වාර්තා ගැන මොන කතාද බන්......

    සිරිසේන අදහෙටම මහලොකු වැඩක් කරා වගේ ඔයගැන කියයි මාද්‍ය වලට ...

    :(:(:(:(:(:(:(:(

    රටට බුදු සරණයි.තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගේම පිහිටයි.

    • Like
    Reactions: roma100

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    තවමත් ඕකුන්ට කඩේ යන පොන්නයෝ මේ ෆෝරම් එකේ ඉනන්ව නේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oka echchara puduma wenna deyak neme
    CID eka heta karanne mokakda kiyala rajitha kalinma kiyanawa
    CID eka karana hamadema dan news paper wala yanawa
    ASP shani lokka innakan owa ohoma thama
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට හෙණ වැදුනත් මොකෝ යහපාලනේ ලැබුනනේ..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලංකාව පාවා දෙන්නන්ගේ තෝ තැන්නක් වෙලා.. අපේ රටට හෙන ගහල ගිහින් තියෙන්නේ මේ වගේ පාවා දෙන්නන් නිසා. රජ කාලේ උඩරට පාවදීමේ ඉදලාම හිටිය මේ වගේ එවුන් නිසා රටට විනාශයක් මිසක් සෙතක් නම් උනේ නෑ. රටට නීතියට ඉතාම රහස්ය දේවල් හැම දෙයක්ම දැන් රටින් එලියට යන්නේ හිතා ගන්නවත් බැරි විදියට. හපොයි රටේ අනාගතය..

    :yes::yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විකිලීක්ස් වලත් දාල තිබ්බ අපි ගාව රහසිගත වාර්තා අනං මනං තියෙනවනං උන්ගෙ සයිට් එකේ දාන්න කියල කවුරු හරි දැම්මද දන්නෑ :sorry: :sorry: