බෙල්ට් එකක් අරගෙන තිබේදැන්ම හිර වෙන බෙල්ට් එකක් හොයාගනින් මගුලට අඳින්න...
මනාල මනාලි යුවලට ජය වේවා කිවුව එහෙනම්...
ත්රෙඩ් එකේ මුල පිටු බලන්න කම්මැලි නිසා දැකපු තැනින් කොමෙන්ට් කලේ...
ක.කු.. අවවාදයක් දුන්නා දැක්කේ නෑද? ගනං ගත්තේ නෑද?![]()

දුටුවා.. පිං සිද්ධ වෙනව දැනුවත් කිරීමට. හිතන්න ඕනි විකල්පයක්... නිවාඩු ප්රශ්නයත් තියෙනවා..
නොදැක්ක වගේ හිටිය නෙමෙයි. වැඩ ටිකක හිටියෙ![]()

හා හොඳයි.
ඒ විදියට කරන්ඩ. වරදින්නේ නෑ. උදේට බස් ඒකේ පිටකොටුවෙන් ගියාම ලේසියි. වාඩි වෙලා යතහැකි. බලංගොඩ, රත්නපුර, කලවාන, ඇඹිලිපිටිය ඔය ඕන සීටීබී එකක සීට් දෙනෝ.![]()
Man heenayak nemey ne dakinne, Perera ayyay Kumara ayyay aapahu awilla
![]()

Hello Kumara ayyekohomadooo
![]()
කෝච්චියෙ තමයි බැලුවෙ. බලමු..තව මාසයක් තියෙනවා

) ඉඳං හැටන් වලට බස් එකේ ඇවිත් එතනින් කොළඹ AC බස් එකක වාඩි වෙලා සැප නින්දක් දාගෙන එන්න පුළුවන්. 
දැන්ම හිර වෙන බෙල්ට් එකක් හොයාගනින් මගුලට අඳින්න...
මනාල මනාලි යුවලට ජය වේවා කිවුව එහෙනම්...
ත්රෙඩ් එකේ මුල පිටු බලන්න කම්මැලි නිසා දැකපු තැනින් කොමෙන්ට් කලේ...

