☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන්ම හිර වෙන බෙල්ට් එකක් හොයාගනින් මගුලට අඳින්න...
    මනාල මනාලි යුවලට ජය වේවා කිවුව එහෙනම්...:love:
    ත්‍රෙඩ් එකේ මුල පිටු බලන්න කම්මැලි නිසා දැකපු තැනින් කොමෙන්ට් කලේ...
    බෙල්ට් එකක් අරගෙන තිබේ
    ලොල්
    අවුලක් නැහැ කොහෙන් හරි එල්ලෙන්නයි ඕනා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    avatar452091_72.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ක.කු.. අවවාදයක් දුන්නා දැක්කේ නෑද? ගනං ගත්තේ නෑද? :nerd:

    දුටුවා.. පිං සිද්ධ වෙනව දැනුවත් කිරීමට. හිතන්න ඕනි විකල්පයක්... නිවාඩු ප්‍රශ්නයත් තියෙනවා..
    නොදැක්ක වගේ හිටිය නෙමෙයි. වැඩ ටිකක හිටියෙ:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුටුවා.. පිං සිද්ධ වෙනව දැනුවත් කිරීමට. හිතන්න ඕනි විකල්පයක්... නිවාඩු ප්‍රශ්නයත් තියෙනවා..
    නොදැක්ක වගේ හිටිය නෙමෙයි. වැඩ ටිකක හිටියෙ:yes:

    හා හොඳයි.
    ඒ විදියට කරන්ඩ. වරදින්නේ නෑ. උදේට බස් ඒකේ පිටකොටුවෙන් ගියාම ලේසියි. වාඩි වෙලා යතහැකි. බලංගොඩ, රත්නපුර, කලවාන, ඇඹිලිපිටිය ඔය ඕන සීටීබී එකක සීට් දෙනෝ. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හා හොඳයි.
    ඒ විදියට කරන්ඩ. වරදින්නේ නෑ. උදේට බස් ඒකේ පිටකොටුවෙන් ගියාම ලේසියි. වාඩි වෙලා යතහැකි. බලංගොඩ, රත්නපුර, කලවාන, ඇඹිලිපිටිය ඔය ඕන සීටීබී එකක සීට් දෙනෝ. :yes:

    කෝච්චියෙ තමයි බැලුවෙ. බලමු..තව මාසයක් තියෙනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චියෙ තමයි බැලුවෙ. බලමු..තව මාසයක් තියෙනවා

    :no:
    තේරුමක්ම නෑ. යනකොට රත්නපුරා බස් එකෙන් පැය තුනයි. කෝච්චිය හැටන් යන්න පැය 05කට වඩා යනවා. එනකොට බාගෙට මැරිලා එන්නේ. නල්ලතන්නිය (එලූස්.. නල්ල + තන්නි කියන එකේ තේරුම :P ) ඉඳං හැටන් වලට බස් එකේ ඇවිත් එතනින් කොළඹ AC බස් එකක වාඩි වෙලා සැප නින්දක් දාගෙන එන්න පුළුවන්. :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන්ම හිර වෙන බෙල්ට් එකක් හොයාගනින් මගුලට අඳින්න...
    මනාල මනාලි යුවලට ජය වේවා කිවුව එහෙනම්...:love:
    ත්‍රෙඩ් එකේ මුල පිටු බලන්න කම්මැලි නිසා දැකපු තැනින් කොමෙන්ට් කලේ...

    thanku wewa
    11.gif
    3.gif