Lanka Railway Digest (LRD) Coming Soon!!!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12606961_10153269282170976_1550842286_n.jpg


    ශ්‍රී ලංකාවේ පළමුවන Railfan සඟරාව වන Lanka Railway Digest (LRD) හී නවතම කලාපය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. වර්ණවත් පින්තූර සහ අපූර්ව තොරතුරුවලින් සමන්විත මේ නවතම කලාපය ලබන සඳුදා සිට (25) පාඨකයන්ට මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති. පවන පොත් හල - කොළඹ කොටුව දුම්රිය ස්ථානය, ලේක්හවුස් පොත් හල (සියලුම ශාඛා), සමයවර්ධන පොත් හල - මරදාන, Barefoot - කොළඹ 03, සරසවි පොත්හල (සියලුම ශාඛා) වලින් සඟරාව මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත. Lanka Railway Digest සඟරාව Ceylon Railway Enthusiast's Circle (CREC) හී සාඩම්බර ප්‍රකාශනයකි.


    Note : කොළඹින් පිට පලාත්වල සරසවි සහ ලේක් හවුස් පොත්හල් වෙත සඟරාව ප්‍රවාහනය කිරීමට දින කීපයක් ගතවන බව කරුණාවෙන් සලකන්න.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    වර්ග පූර්ණිකාව කියවනවද ? ගොබෙල්ස්