stay hungry stay foolish

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    apple%20_Stay_Hungry_Stay_Foolish_.png


    ඕනෙම දෙයක් ගැන හොදටම දන්නවා කියල හිතාගෙන ඉන්න එපා කවදාවත්.. උබල දන්නේ නැති පොඩි දෙයක් හරි තියෙන්න පුළුවන්..
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Aniwa machan siraa kathawa....
    Mamath oya speech eke video eka gana kalin thread ekak damma!!
    Steve Jobs was a genius innovator and an entrepreneur:yes:.
    As always great things occur from hunger,desperation and determination:yes::yes:
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ


    ස්ටීව් හොයාගත්ත ඇටිකෙහෙලක් නෑ:angry:

    :no::no::no: ඌ තමයි හොයාගත්තේ තාක්ෂණය සරල මිනිහට දැනෙන්න ගෙනියන්නේ කොහොමද කියල..ඒකයි වෙනස..ඌ හොද මාකටින් පොරක්...කන්සෙප්ට්ස් එහෙම තිබ්බ පොරක්...:P:P

    ඌ කරේ අනිත් උන් හොයාගත්තු බැරෑරුම් දේවල් සරල නිර්මාණ කරලා සාමාන්‍ය මනුස්සයට දීපු එක :rolleyes::yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    stay hungry and die quickly !!! LoL

    just kidding man that is one of the best quotes from Jobs
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඔව් බන්.. මොලය වර්දනය වෙන්න හොදට කන්න ඕනේ කියල නේද කියන්නේ මේ? :confused:



    ස්ටීව් හොයාගත්ත ඇටිකෙහෙලක් නෑ:angry:

    stay hungry and die quickly !!! LoL

    just kidding man that is one of the best quotes from Jobs

    බඩගින්නෙ හිටියාම මෝඩයො වෙනවලු :confused: :confused:

    true..don't be fools, if you are hungry, go and have something to eat

    :confused::confused::confused::confused: