2016 Jan - 19- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රජය අත්සන් කිරීමට සැරසෙන ඉන්දියානුවන් හට ලංකාවේ ශ්‍රමිකයන් ලෙස පැමිණිමට ඉඩ ලබා දෙන අවජාතක ගිවිසුමට විරෝධය පළ කරනු සදහා මේ ගීතය ප්‍රචාරය කරන ලෙස ඉතාම ඕනැකමින් ඉල්ලා සිටිමි.....

    ඔය උඩින් තියන කැප්ෂන් එක කියවපං මල්ලී......


    ගීතය - විරිදු - නන්දා මාලනී (පවන ගීත සමුච්ඡයෙන් උපුටා ගත් ගීතය)

    මුකුත් නොකියා ඉන්නම්.කිවුවොත් කුණුහරප ටිකක් තමයි
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ජිංගි ජිකිං ජිංගි ජිකිං හැමදාමත් යාළුවේ ජිංගි ජිකිං මම ඉන්නවා පාළුවේ.. ජිංගි ජිකිං :oo:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    දැන් ඉතින් ආයිබෝවන් නෙමෙයි නමස්තේ කියන්න පුරුදු වෙමු

    නමස්තේ කියනවා නම් හොදයි.. යේග මචා කියාගෙන තමයි ඉන්න වෙන්නෙ..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Salvinia_auriculata,I_LJM30482.jpg


    ඕවා වතුරෙන් අරන් දැම්මත් වැඩක් නෑ.
    ඕවට බීජ වතුරෙ තියෙන නිසා ආයෙ පලවෙනවා​