රජය අත්සන් කිරීමට සැරසෙන ඉන්දියානුවන් හට ලංකාවේ ශ්රමිකයන් ලෙස පැමිණිමට ඉඩ ලබා දෙන අවජාතක ගිවිසුමට විරෝධය පළ කරනු සදහා මේ ගීතය ප්රචාරය කරන ලෙස ඉතාම ඕනැකමින් ඉල්ලා සිටිමි.....
ඔය උඩින් තියන කැප්ෂන් එක කියවපං මල්ලී......
ගීතය - විරිදු - නන්දා මාලනී (පවන ගීත සමුච්ඡයෙන් උපුටා ගත් ගීතය)
මුකුත් නොකියා ඉන්නම්.කිවුවොත් කුණුහරප ටිකක් තමයි








