වයසින්_වෑඩි_කෙල්ලෙක්_බෑදීම

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වයසින්_වෑඩි_කෙල්ලෙක්_බෑදීම

    කොල්ලනි.. තමන්ට වඩා අවුරුදු 5-6ක් වෑඩි කෙල්ලෙක් බදින එක ගෑන උබලාගේ අදහස මොකක්ද?:confused:
     
    • Like
    Reactions: DiksonAlex

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෑනට නම් හිතෙනෙන ඒකි තරම් මට හරියන වෙන එකක් නෑ.. එයා මෙගේම වෙන්න ඉපදුන කෙනෙක් කියලා.... ඒත් පස්සේ ඕවා වෙනස් වෙයිද දන්නේ නෑ නේහ්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෑනට නම් හිතෙනෙන ඒකි තරම් මට හරියන වෙන එකක් නෑ.. එයා මෙගේම වෙන්න ඉපදුන කෙනෙක් කියලා.... ඒත් පස්සේ ඕවා වෙනස් වෙයිද දන්නේ නෑ නේහ්...
    අදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නැ
    දුක දැනෙන්නෙ නැති දවසට දුර පෙන්නෙ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නැ
    සිනහ වෙව් සිනහ වෙව් කල් ගෙවන්න බැ.
     
    • Haha
    Reactions: kasun_kbp

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නැ
    දුක දැනෙන්නෙ නැති දවසට දුර පෙන්නෙ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නැ
    සිනහ වෙව් සිනහ වෙව් කල් ගෙවන්න බැ.

    :yes::yes::)
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නැ
    දුක දැනෙන්නෙ නැති දවසට දුර පෙන්නෙ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නැ
    සිනහ වෙව් සිනහ වෙව් කල් ගෙවන්න බැ.

    මේ වගේ සීන් එකක් ගෑන කියන සින්දුවක් එහෙම නෑද්ද බන්...?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ වගේ සීන් එකක් ගෑන කියන සින්දුවක් එහෙම නෑද්ද බන්...?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: නැ නෙ බන් එහෙම එකක් ලොවෙත් නැ
    මට පෙන්නෙ සින්දු ලියපු උන් ඔක්කොම බැදල තියෙන්නෙ බාල උන්ව,:rofl:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    කියන්න අමතක උනා නේ..
    මම සින්හල බෞද්ද
    එයා ටෑමිල් කෑතලික්.

    Hamme Umba Lokuma Athal ekak gannai wage yanne.. Wayasa paththakin thiyapn ... Eth umbalage families kamathiweida?Oya Multi cultural mewwa kiyana tharam sundara na Kollo...:no::no::no: