වයසින්_වෑඩි_කෙල්ලෙක්_බෑදීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්න අමතක උනා නේ..
    මම සින්හල බෞද්ද
    එයා ටෑමිල් කෑතලික්.
    වාව් පට්ට

    නිල නුවන් යුගින් බලන් මිනා මිනා........

    අත් වැල් බැද කොවිල් යමු පොය දාට පන්සල් යමු...

    :love::love::love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නැ
    දුක දැනෙන්නෙ නැති දවසට දුර පෙන්නෙ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නැ
    සිනහ වෙව් සිනහ වෙව් කල් ගෙවන්න බැ.

    අඩෝ සිරාවටම දැන් උබ මොලේ කලපනා කරලා වචන කියනවනේ... චන්දෙන් පස්සේ මොලේ පෑදිලා වගේ.. :yes::yes:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: නැ නෙ බන් එහෙම එකක් ලොවෙත් නැ
    මට පෙන්නෙ සින්දු ලියපු උන් ඔක්කොම බැදල තියෙන්නෙ බාල උන්ව,:rofl:

    hqdefault.jpg
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කෙල්ලෝ ඉක්මනට වයසට යනවා. සමහර වැඩිමල් කෙල්ලෝ ලොකු එක දෙනවා ටිකක් ඉඳල හිටලා.
    කාලයක් ආශ්‍රය කලාට පස්සෙත් තමන්ට ගැලපෙනවා කියල හිතෙනවා නං ඉතින් වයස ප්‍රශ්නයක් නෑ.
     

    ijazzaky

    Junior member
  • Mar 8, 2013
    83
    4
    8
    machan mamath marry kare mata vada 3 years vedi girl kenekva . but api nam love marriege so godak therum aran thamai marry kare . geval valin loku prasna ethi une na okkoma safe . api nam den sathutin innava 7month kollek innava apita . mage adahasa nam vayasa loku avulak nemei . but ube situation eka mama danne na . api dennage vayasa diffrent ekak thiyenada kiyala vath apita mathaka na den .
     
    කොල්ලනි.. තමන්ට වඩා අවුරුදු 5-6ක් වෑඩි කෙල්ලෙක් බදින එක ගෑන උබලාගේ අදහස මොකක්ද?:confused:

    ඉතින් තව අවුරුදු පහ හයක් ඉදලා බැදපන් එතකොට උබේ වයස හරිනේ
     

    hmm mmm

    Banned
    Jan 20, 2016
    37
    6
    0
    ubata hithenawa nam eki mage wife....ekita hithenawa nam uba mage miniha kiyala....echcharay...loku kathawak ketiyen kiwwa.... :)
     
    කොල්ලනි.. තමන්ට වඩා අවුරුදු 5-6ක් වෑඩි කෙල්ලෙක් බදින එක ගෑන උබලාගේ අදහස මොකක්ද?:confused:

    ඉතින් තව අවුරුදු පහ හයක් ඉදලා බැදපන් එතකොට උබේ වයස හරිනේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    Podi Silva - පොඩි සිල්වා;19593334 said:
    ඉතින් තව අවුරුදු පහ හයක් ඉදලා බැදපන් එතකොට උබේ වයස හරිනේ
    :lol: