God Bless to Sri Lankan IT Industry!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,028
    5,767
    113
    canada
    මෝඩි කිට් .........ඇදගෙන
    ‍බොරු පොරොන්දු ...දීගෙන
    සරළ කම .........පෙන්වන
    අහෝ!! බලව් හැටි කෙළවන

    බුකියේ ෂෙයා වු පච ...ගිලින
    වැඩිහිටි අප කී දේ ....නාහන
    හුජ්ජ ළපටි කොලු .......රෑන
    අහෝ!! පුකේ ටිංකිරි ගාගෙන

    තවම පොර වී ................දගළන
    උන්ට හරියට තවම කෙළ ...නොවින
    ඉල්ලන විටදි ජන්දය දුන් උන්ට හෙන
    ඉන්නට වෙයි අම්මලාට .......හැමින

    ඉවසලා බැරිම තැන ඕං කිව්වෙ!!!

    :rofl::rofl::rofl::P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,650
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යහපාලනයක් උදා වෙයි කියල හිතන් තමා බන් එහෙම කලේ. නැතුව පුද්ගලික වාසිය තකා නෙමෙයි. :no::no:
    දුක තමා දැන් අවුරුදු 5ක් යහපාලනේ රස විඳපන් :(:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දුක තමා දැන් අවුරුදු 5ක් යහපාලනේ රස විඳපන් :(:baffled:

    රිදවන්නෙ ඇයි......

    2.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යකුනේ ඕවා කරලා හරි යන්නේ නැහැ ගුටි කන්න බලන් හරි දැනෙන පිකට් එකක් කරමු..

    අනිවාර්යෙන්ම මාත් එනවා :P

    මතක ඇතුව එද්දී එළකිරි username එක පිටේ ගහන වරෙන් :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපිත් කලින් ඉඳන් දැනන් හිටිය තමයි බොල!
    අපි දුන්නේ නැහැ ඕකට!
    ඒ උනාට දැන් ඔය බයිලා ගහන්න කාලයක් නැහැ!
    මොකද එකෙන් කාටවත් උදව්වක් වෙන්නේ නැහැ මේ සිටුවේෂන් එකේදී.

    ටෝයියෝ ජෙප්පෝ බයියෝ ගගා මී හරක් විදිහට බෙදිලා මරාගන්න එක දැන් වත් නවත්තල survive වෙන්ඩ ක්‍රමයක් ගැන Plan කරන එක තමා මචන් ලොකු හෙල්ප් එක. නැත්තන් උබට අපිට නෙමෙයි හැමෝටම සදහටම හොඳට හිටපු කාලේ කාපු කට්ට දහ දොළොස් ගුනේකින් වැඩි වෙනවා ගුනේ. මොකද වලි ඇරගෙන කාලේ කාල වැඩේ උනායින් පස්සේ එපා කියන්ඩ බෑනේ බන්.
    මුන් ගම කෑවා තමා.. එත් දැන් මැරෙන්ඩද
    කාට උනත් කතා කරන්න කට ඇරෙන්නේ තමන්ට කෙල වෙනකොටනේ..
    දැන් ඕක ගෙන්නලා ඊළඟට ඕකෙන් නවතින්නේ නෑනේ. දිගටම කෙලවාගෙන යනවනේ. මුන් ඕක සයින් කරන්න හරි හදිස්සියෙන් ඉන්නේ කට ඇරන් බලාගෙන පෙන විදිහට.. ළඟ ළඟ නමයි ඉස්සරහට

    :yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකුනේ ඕවා කරලා හරි යන්නේ නැහැ ගුටි කන්න බලන් හරි දැනෙන පිකට් එකක් කරමු..

    අනිවාර්යෙන්ම මාත් එනවා :P

    මතක ඇතුව එද්දී එළකිරි username එක පිටේ ගහන වරෙන් :rofl:

    Anti BBS කියලා sticker එකක print කරන් ඇවිත් කාගේ හරි පිටේ ඇලෙව්වා නම් හරි. :rofl: :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Anti BBS කියලා sticker එකක print කරන් ඇවිත් කාගේ හරි පිටේ ඇලෙව්වා නම් හරි. :rofl: :rofl:

    :rofl::rofl::rofl:

    යකෝ ජෝක් නෙවි මේකට දෙයක් කරන්න ඕන..

    එක්කෝ බන් මට හිතෙනවා රටේ නැති ප්‍රශනයක් මවා පලා my3 වීරයා වගේ පැනලා ගිවිසුම තහනම් කරාවිද කියලත් :nerd::rolleyes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    change.org eke dammama oka nawattay da ban?
    ranil, sirisena change.org eka refresh kara kara da inne count 1 balanna?
    api okkoma prasna change.org eke daamu da?
    :rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :rofl::rofl::rofl:

    යකෝ ජෝක් නෙවි මේකට දෙයක් කරන්න ඕන..

    එක්කෝ බන් මට හිතෙනවා රටේ නැති ප්‍රශනයක් මවා පලා my3 වීරයා වගේ පැනලා ගිවිසුම තහනම් කරාවිද කියලත් :nerd::rolleyes:

    ekanm wenne na ban oya givisuma gahanawa mun.:angry:kohoma hari porondu itu karanath onene if you know what i meen.:rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ekanm wenne na ban oya givisuma gahanawa mun.:angry:kohoma hari porondu itu karanath onene if you know what i meen.:rolleyes:

    එහෙනම් ඉතින් කරන්න වෙන්නේ මුන්ව කලින්ම ගෙදර යවන්න තමා :dull:

    එත් බන් රාජිතයම කියනවා අවුරුදු 05ක යාවන් බැහැ කියලා :baffled:

    දෙන දෙයක් කළා බලන් ඉන්න තමා වෙන්නේ :no:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපිත් කලින් ඉඳන් දැනන් හිටිය තමයි බොල!
    අපි දුන්නේ නැහැ ඕකට!
    ඒ උනාට දැන් ඔය බයිලා ගහන්න කාලයක් නැහැ!
    මොකද එකෙන් කාටවත් උදව්වක් වෙන්නේ නැහැ මේ සිටුවේෂන් එකේදී.

    ටෝයියෝ ජෙප්පෝ බයියෝ ගගා මී හරක් විදිහට බෙදිලා මරාගන්න එක දැන් වත් නවත්තල survive වෙන්ඩ ක්‍රමයක් ගැන Plan කරන එක තමා මචන් ලොකු හෙල්ප් එක. නැත්තන් උබට අපිට නෙමෙයි හැමෝටම සදහටම හොඳට හිටපු කාලේ කාපු කට්ට දහ දොළොස් ගුනේකින් වැඩි වෙනවා ගුනේ. මොකද වලි ඇරගෙන කාලේ කාල වැඩේ උනායින් පස්සේ එපා කියන්ඩ බෑනේ බන්.
    මුන් ගම කෑවා තමා.. එත් දැන් මැරෙන්ඩද
    කාට උනත් කතා කරන්න කට ඇරෙන්නේ තමන්ට කෙල වෙනකොටනේ..
    දැන් ඕක ගෙන්නලා ඊළඟට ඕකෙන් නවතින්නේ නෑනේ. දිගටම කෙලවාගෙන යනවනේ. මුන් ඕක සයින් කරන්න හරි හදිස්සියෙන් ඉන්නේ කට ඇරන් බලාගෙන පෙන විදිහට.. ළඟ ළඟ නමයි ඉස්සරහට

    hariyata hari bn. okkoma ekathu wenna wenawa mekedi :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙනම් ඉතින් කරන්න වෙන්නේ මුන්ව කලින්ම ගෙදර යවන්න තමා :dull:

    එත් බන් රාජිතයම කියනවා අවුරුදු 05ක යාවන් බැහැ කියලා :baffled:

    දෙන දෙයක් කළා බලන් ඉන්න තමා වෙන්නේ :no:

    monawa karath my3 thawa aurudu 4k indala thamai yanne ekata karanan deyak na kiuwa wage dan karanna wenne dena deyak kala wena deyak balan inna thami. :(