වේදනා...

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මටත් මේ ඕකම වෙලා ඉන්නේ...හෙට දිහාට ලියල දාන්නම් තව ටිකක් අඩු වැඩිය එකතු කරලා...

    eka hoda. mamath asai mage elowak melowak nethi akuru peli walata hoda kane parak kanna :D
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සමහරු හතර බීරි කවි ලිවීමෙන් රසයක් ලබයි...තවත් සමහරු කෙළින් කවි හතර බීරි කොට ලිවීමෙන් රසයක් ලබයි...මල්ලියේ උඹ අයිති වන්නේ දෙවෙනි කුලකයටය...ඉතා පහසු ගැටළුවක් රට පටලා දුන් පසු දෙතුන් වතාවක් කියවා බලා ලිහා ගත්තායින් පසුව ලබන වින්දනය යම් සේද උඹේ කවිය කියවා ඒ වින්දනය ලැබුවෙමි...මේ වගේ ඒවා දිගටම ලියමු...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සමහරු හතර බීරි කවි ලිවීමෙන් රසයක් ලබයි...තවත් සමහරු කෙළින් කවි හතර බීරි කොට ලිවීමෙන් රසයක් ලබයි...මල්ලියේ උඹ අයිති වන්නේ දෙවෙනි කුලකයටය...ඉතා පහසු ගැටළුවක් රට පටලා දුන් පසු දෙතුන් වතාවක් කියවා බලා ලිහා ගත්තායින් පසුව ලබන වින්දනය යම් සේද උඹේ කවිය කියවා ඒ වින්දනය ලැබුවෙමි...මේ වගේ ඒවා දිගටම ලියමු...

    හුටාය... හුටා පටාය... ඉල්ලාගෙන කෑවාදෝ සිතෙයි... :P:P:P:P

    ඔව් අක්කෙ, මමත් කෙලින් කියන්න බැරි ඒව වහල කියවිල්ලක් තමයි කැමති... :):):):)
     
    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    කාලය... උඹ
    මා ලඟ ඇති විට පතන තැන නැත
    එතැන ඇති විට වගේ වග නැත
    උපයාගත් කල වැයට මං ඇත
    එකට වන් කල දවස ගොස් ඇත

    :shocked::confused::confused::shocked:
     
    • Like
    Reactions: Nu1Dnk