I have timeI can very well spend what you can't find time to spend
do let me know if I should be pm'ing you my ac no

Niyamai
baaataa aiyeeeemokada une akka gedara inna welawak na kiyala kossen gahuwada
keep up the writing
rep added![]()



thanks nangikamak ne![]()
මටත් මේ ඕකම වෙලා ඉන්නේ...හෙට දිහාට ලියල දාන්නම් තව ටිකක් අඩු වැඩිය එකතු කරලා...

සමහරු හතර බීරි කවි ලිවීමෙන් රසයක් ලබයි...තවත් සමහරු කෙළින් කවි හතර බීරි කොට ලිවීමෙන් රසයක් ලබයි...මල්ලියේ උඹ අයිති වන්නේ දෙවෙනි කුලකයටය...ඉතා පහසු ගැටළුවක් රට පටලා දුන් පසු දෙතුන් වතාවක් කියවා බලා ලිහා ගත්තායින් පසුව ලබන වින්දනය යම් සේද උඹේ කවිය කියවා ඒ වින්දනය ලැබුවෙමි...මේ වගේ ඒවා දිගටම ලියමු...








කාලය... උඹ
මා ලඟ ඇති විට පතන තැන නැත
එතැන ඇති විට වගේ වග නැත
උපයාගත් කල වැයට මං ඇත
එකට වන් කල දවස ගොස් ඇත



