Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    දැන් මේ ලොකු කථාවක් යනවනේ දැන් ඉන්දියන් උන් ලංකාවට ඇවිත් ලංකාවේ IT එකට කෙළ කරනවා කියලා. හොඳයි අපි දෙපැත්තම කතා කරමු. බයි ටොයි කුණුහරුප කියන්නේ නැතුව.

    දැන් ඉන්දියාව තමයි ලෝකේ IT වලින්ම ඉස්සරහින් ඉන්නේ. මයික්‍රොසොෆ්ට් එකේ ලොක්කත් ඉන්දියන්. උන්ගේ හොට්මේල් හැදුවෙත් ඉන්දියන් එකෙක්. තව උන්ගේ නම ගිය සොෆ්ට්වෙයාර් ටැලි, ඒ වගේම උන්ගේ ටාටා, විප්රෝ, ඉන්ෆොසිස්, HCL වගේ ලොකු සොෆ්ට්වෙයාර් කම්පැනි, උන්ටම කියලා උන්ගේ සිලිකන් වැලි එකක් එහෙමත් තියනවා. එහෙම එකේ අපේ රට IT වලින් සෑහෙන පස්සෙන් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ කරපු ලෝකෙට ගිය සොෆ්ට්වෙයාර්, ඩිවෙලොපර්ලා කව්ද ඉන්නේ? එක්කෝ හොඳට කොලිෆයිඩ් උන උන් වෙන රටකට යනවා මෙහෙ උන්ට ගෙවන්න ඕනේ පඩි දෙන කොම්පැනි නැති නිසා. කොම්පියුටර් බිස්නස් එකත් හම්බයෝ කාලා තියෙන්නේ. එහෙම එකේ හිතෙන්නේ නැද්ද මේ වගේ කොම්පැනි ලංකාවේ තිබුනොත් අපේ රටට හොඳ ඉන්වෙස්ට්මන්ට්ස් එයි කියලා? ඇත්ත අඩු පඩියට එහෙ ඉඳන් ඩිග්රි තියන උන් මෙහෙ එයි වැඩට. ඒක තමයි අවුල මටත් තියන. එකෙන් අපේ හොඳ කොලිෆයිඩ් එකෙකුටත් රස්සාව නැති වෙනවා. :no::no::no:

    දැන් බලපන්කො ඇමරිකාවේ සිලිකන් වැලි එක. වැඩ කරන උන් බාගයක්ම ඉන්දියන්. ඇමරිකාවේ උනුත් ඒ කාලේ මෙහෙම අපි මෙහෙම කිව්වා නං අද උන්ගේ IT මෙච්චර දියුණු වෙයිද? මට හිතෙන්නේ මෙහෙ හොඳ IT කොම්පැනිස් ටිකක් මේ හින්දා හැදෙයි කියලා. එහෙම උනොත් අපිටත් වාසියක් තියෙයි කියලයි මට හිතෙන්නේ.

    දන්නේ නෑ මේ මට හිතෙන විදිය. අදහස් වලට විවුර්තයි. මගේ රෙප් කපනවානං ඒකත් කමක් නෑ.කුණුහරුප, දේශපාලනේ කතා නොකර ඉමු. හොදනන් හොඳයි. නරකයි නං නරකයි.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    IT company හැදිල්ල කෙසේ වෙතත් හිඟන්නො ටික නම් ඒවි. අපි දන්නවනේ ඉන්දියන් එවුන් ෆ්‍රීලාන්සින්ග් කරද්දි හිඟාකන විදිය. ඕකුන් රොටියකට සතියක් වැඩ කරාවි :dull::dull:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පො*ස්ගේ පවුලම ගොන් පොට් එකේ වැඩ නිසා අවුලක් නැහැ පොනස්ලව රටේ ලොකු පුටු වලට පත් කළා නම් විදවපන්
     
    • Like
    Reactions: redhat

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉන්දියාවේ ඉඳන් ඇමෙරිකාවට යන්නේ ඉන්න සුපිරිම මොළ කාරයෝ ටික. මෙහෙට කඩා පාත් වෙන්නේ ඉන්දියාවේවත් ජොබක් සෙට් කරගන්න බැරි ගමෙහ් අනාථ කුකුල්ලු ටික එදා වේල හොයාගන්න code කරන...
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    IT company හැදිල්ල කෙසේ වෙතත් හිඟන්නො ටික නම් ඒවි. අපි දන්නවනේ ඉන්දියන් එවුන් ෆ්‍රීලාන්සින්ග් කරද්දි හිඟාකන විදිය. ඕකුන් රොටියකට සතියක් වැඩ කරාවි :dull::dull:


    :yes:

    රනිල් පොනිලට ගහපු ගොබිල දැන් සැප කොහොමද
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    IT company හැදිල්ල කෙසේ වෙතත් හිඟන්නො ටික නම් ඒවි. අපි දන්නවනේ ඉන්දියන් එවුන් ෆ්‍රීලාන්සින්ග් කරද්දි හිඟාකන විදිය. ඕකුන් රොටියකට සතියක් වැඩ කරාවි :dull::dull:

    ඔව් ඒ වගේ දේවල් තමයි මේකේ ලොකුම අවුල. අදහස් ටික එකතු කරගෙන ලොකු වැඩක් කරන්න බලමු
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    social-capital-founder-chamath-palihapitiya.jpg

    chamath palihapitiya
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔව් ඒ වගේ දේවල් තමයි මේකේ ලොකුම අවුල. අදහස් ටික එකතු කරගෙන ලොකු වැඩක් කරන්න බලමු

    මේකනේ අවුල බං උඹ හිතනවද IT වලටම කියලා එයි කියලා බලපං තමිල්නාඩුවේ දෙමල හැත්ත බුරුත්තම එයි.. ඇවිත් LTTE Area එකක් වගේ වෙනවා ලංකාව.. කොහෙමද පාරවල් ගානේ ජරා කරද්දි.. උන් ජීවත් වෙන්නේ මහ අසික්කිත විදියට උන් ඇවිත් පදිංචි උනාම මොකද වෙන්නේ..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    aye parak vijaya awa wage tiyeyda sinhalu?aluth indian param parawakma bo wey wage.Sinhalese version 2
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ලංකාවේ ඉපදුනාට මෙයා කැනේඩියන් සිටිසන් නේද?

    Sundar Pichai
    Pichai Sundararajan, better known as Sundar Pichai, is an Indian technology executive who is currently the Chief Executive Officer of Google
    ~Inc. Wikipedia
    Born: July 12, 1972 (age 43), Chennai, India
    Nationality: American
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකනේ අවුල බං උඹ හිතනවද IT වලටම කියලා එයි කියලා බලපං තමිල්නාඩුවේ දෙමල හැත්ත බුරුත්තම එයි.. ඇවිත් LTTE Area එකක් වගේ වෙනවා ලංකාව.. කොහෙමද පාරවල් ගානේ ජරා කරද්දි.. උන් ජීවත් වෙන්නේ මහ අසික්කිත විදියට උන් ඇවිත් පදිංචි උනාම මොකද වෙන්නේ..

    එහෙම උනොත් ඒක අපේ මේ කරන සිස්ටම් එකේ අවුලක්. සිස්ටම් එක හරියට හැදුවොත් එහෙම අවුලක් වෙන්නේ නැති වෙයි. අනික උන් ආවත් එන්නේ වරක් පර්මිට් එකකටනේ. වරක් පර්මිට් රෙස්ට්‍රික්ට් කරන්න සිස්ටම් එකක් හැදුවම හරි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලංකාවේ ඉපදුනාට මෙයා කැනේඩියන් සිටිසන් නේද?


    Software Engineering karapu ekek nam meka pawichchi karala athi
    http://creately.com/
    meka lankawe company ekak http://cinergix.com/
    Thawa London Stock Exchange eke back end duwanne MIT eken. thawa ara stock market client app eka pawichchi karala tiyanawanam eka hadanne DirectFN Mubasher eken. Thawa WSO2 gattot gartner rank karannet IBM Oracle wage loku company ekka.

    Me wage company lankawe ambanata tiyanawa machan, oya 3y kiwwe. Apita India taram loku ewa oni na, outsource nokarapu sri lankan software companies hadagattama athi.