මහින්ද හිටිය නම් හරි ඇති.
චන්දෙ දුන්නට පුක දුන්නේ නැ උබල වගේ
ඇ පාහරයෝ මහින්ද අත්සන් කළාද අවුරුදු 10ටම? මහින්ද හිටිය නම් අත්සන් කරන්නේ නැ...රනිල්ව අගමැති කරපු තොපි රැළට තව කටේ හයිය තියනවා නේ ඔහොම කියන්න......
මහින්ද හිටිය නම් හරි ඇති.
චන්දෙ දුන්නට පුක දුන්නේ නැ උබල වගේ
me post eka dapu eka IT field eka gena meloo hasarak danne nethi ekek wage. lankawe kochchara IT field eke nama thiyapu minissu company thiyada kiyala mu danne ne.


ow oka ranilage bettath kana ekek....
okunta mewa therenne na![]()





මහින්ද හිටිය නම් හරි ඇති.
චන්දෙ දුන්නට පුක දුන්නේ නැ උබල වගේ

me welaweth mun deshapalane allan merenna hadanawa. okata kiyanne newa gilunath ben chun kiyala. thu nodakin![]()

u adahas ekathu karaganna athi bn
dan gihin maha ekata kiyanava athi![]()

oh my goat
ඊයේ හිරු බලය එකේ හර්ෂ ද සිල්වාගේ මේ IT සීන් එක ගැන විග්‍රහයක්. මේකත් තවත් අර විදුලි පුටුව වගේ බිල්ලෙක් ද දන්නේ නෑ.
ඉන්දීය ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ අංශය අනතුරක නැත. නොසන්සුන් වූ දහසකුත් දෙනා වෙත හිරු “බලය“ වැඩසටහනේදී මාගේ කරුණු දැක්වීම
ඉන්දියාව සමග අත්සන් කිරීමට තීන්දු කර තිබෙන වෙළඳ ගිවිසුමේදී තොරතුරු තාක්ෂණ අංශය (IT) විවෘත කරනවා යැයි මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.
මෙම ආන්දෝලනාත්මක මතයට ඌණ පූරණයක් සපයමින් මා ඊයේ (21) රාත්‍රියේ හිරු රූපවාහිනියේ පැවති “බලය“ දේශපාලන කතිකාවේදී දැක්වූ කරුණු මෙන්න!
https://www.facebook.com/harshadesilvaunp/videos/vb.322161727913812/739137546216226/?type=2&theater
ඊයේ හිරු බලය එකේ හර්ෂ ද සිල්වාගේ මේ IT සීන් එක ගැන විග්‍රහයක්. මේකත් තවත් අර විදුලි පුටුව වගේ බිල්ලෙක් ද දන්නේ නෑ.
ඉන්දීය ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ අංශය අනතුරක නැත. නොසන්සුන් වූ දහසකුත් දෙනා වෙත හිරු “බලය“ වැඩසටහනේදී මාගේ කරුණු දැක්වීම
ඉන්දියාව සමග අත්සන් කිරීමට තීන්දු කර තිබෙන වෙළඳ ගිවිසුමේදී තොරතුරු තාක්ෂණ අංශය (IT) විවෘත කරනවා යැයි මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.
මෙම ආන්දෝලනාත්මක මතයට ඌණ පූරණයක් සපයමින් මා ඊයේ (21) රාත්‍රියේ හිරු රූපවාහිනියේ පැවති “බලය“ දේශපාලන කතිකාවේදී දැක්වූ කරුණු මෙන්න!
https://www.facebook.com/harshadesilvaunp/videos/vb.322161727913812/739137546216226/?type=2&theater


පිස්සුද යකෝ ලංකාවේ IT වලට කිසිම ගොඩ යාමක් නැහැ ඕකෙන්.
ඉන්දියන් කාරයොන්ට කවදාවත් අපේ රට දියුණු කරන්න ඕනේ නැහැ.
උන්ට ඕනේ උන්ගේ රටට කරන්න මිසක් අපේ රට ගැන උන්ට සත පහකට වැඩක් නැහැ.
උන් ඉන්ටර්නෙට් එකෙත් හෙන ලොකු ටෝක් දෙන්නේ ලංකාවේ කියල කිව්වහම.
උන් කරන්නේ මෙහෙ ඉන්න බඩුවක් එහෙම ගහල, මෙහේ තියෙන ජොබ් මාකට් එක පල්ලෙහාට දාන එක විතරයි.
ඉන්දියාවේ IT වලින් ගොඩක් දියුණුයි. නමුත් එකෙන් අපේ රටට සත පහකට වාසියක් වෙන්නේ නැහැ.
ලංකාවේ තියෙන IT Company ටිකත් ඉන්දියන් වෙන එක විතරයි වෙන්නේ. ඒවායේ වැඩ කරන්නෙත් ඉන්දියන් කාරයෝ සල්ලි යන්නෙත් එහාට.
මෙහෙ ඉන්න කම්පැනි වල එවුන් උන්ව හයර් කරනවා ලාබෙට. වැඩර් ල හිටියත් එහෙ ඉන්නව වැඩර් ල මෙහෙ එවුන්ට වඩා අඩු පඩියට 1000ක් උනත් බහින්ඩ. එතකොට මෙහෙ කම්පැනි වල එවුන් උනවයි රෙන්ට් කරන්නේ.
ඒ විතරක් නෙමෙයි තව IT කම්පැනි පටන් ගන්නවා උබ කිව්වා වගේ. නමුත් ඒවායේ වැඩ කරන්නේ ලාබෙට ඉන්දියන් කාරයෝ. ඒ කම්පැනි එක්ක ලංකාවේ IT Company වලට competition එක දෙන්න නං මෙහෙ තියෙන Company ටිකත් ඉන්දියන් එවුන්ගෙන් පුරෝගන්න වෙනවා ලාබෙට සහ ටැලන්ට් එක තියෙන ඉන්දියන් එවුන්ව.
ඒ රටේ මචන් මහන්සි වෙලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද මෙහෙට වඩා සිය ගුනෙකින් කන්න නැතිව අනාත අපායේ ජිවත් වෙන එවුන් ඉන්නවා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි.
ඉතින් ඒ රටේ පවුල් වල හැම එකාම බලන්නේ හොඳට ඉගෙනගන්න.
ඉතින් එහෙ ඉගෙනගත්ත එවුන් හම්බානෙකට ඉන්නවා. ඉගෙනගෙන වැඩකුත් නැහැ කොච්චර ඉගෙනගත්තත් උන් එක්ක තරඟෙට දෙන්න අමාරුයි උන් අපිට වඩා ලොකු රේස් එකක හිටපු එවුන්.
ඔන්න ඔතනයි ප්‍රශ්නේ.
ඇයි මේ හොඳට ඉන්න අපි නිකන් ටින්කිරි ගාගන්නේ? කිසිම වාසියක් නැතුව?
කිසිම වාසියක් කියන්නේ අපේ එවුන්ට ඒ රටවල් වල ගිහින් බඩු විකුනන්නද කියන්නේ?
ranil ta siraata awilla moodigen honda nama kiyala oluwa atha gaaganna eka witharai wenne.
උන් අපේ රටේ එන්න වගේම අපිට උන්ගේ රටට යන්න පුළුවන් උනාට අපිට එහෙ ගිහින් කොරන්න පුළුවන් දෙයක් නැහැ. කොරන්න නං මේ මහන්සියට වඩා දහස් වාරයක් මහන්සි වෙන්න වෙනවා පලක් වෙන්න. ඉතින් යකෝ හොඳට ඉන්න අපිට ඇයි නිකන් පුක ඉරාගන්න සෙට් කරන්නේ?
මෙහෙ කම්පැනි බිහි වෙලා දියුණු වෙනවා අරවා මේවා විහිලු කතා කියන්න එපා මචන්..
ඒ රටෙන් ඇවිල්ල මෙහෙ කම්පැනි හදල එහෙට සල්ලි ටික ඔක්කොම යයි.
උන් එකෙක් වත් ශ්‍රී ලංකා කියල නම වත් කියන්නේ නැහැ. උන් ඔක්කොම ඉන්දියන් කියනවා.
පුළුවන් නං චාටර් එවුන් ටික ගූ තුප්පහි වැඩ ඔක්කොම කරලා අපි ශ්‍රී ලන්කන් කියයි අපිව අහු වෙන්න. හොඳ දේවල් කරපු එවුන් කියයි අපි ඉන්දියන් කියල! මේඩ් ඉන් ඉන්දියා තමා එතකොට.
ඔන්න ඕක කල්පනා කරපන් දෙය්යනේ කියල!
මේකෙන් අපිට සත පහක හොඳක් වෙන්නේ නැහැ.
