අපේ කාලේ

hmm mmm

Banned
Jan 20, 2016
37
6
0
අපිට තිබ්බ ලමා අතීතය ගැන දුකයි....

පෑන් සෙල්ලම් කලා
කාසි සෙල්ලම් කලා
පාරෙ ක්‍රිකට් ගැහුවා]
කිරිල්ල තුවක්කුවෙන් සෙල්ලම් කලා
බයිසකලෙ අරන් රවුම් ගැහුවා....
කැලී පැනලා ගස් වල ගෙඩි කෑවා සෙල්ලම් කරා හැන්ගි මුත්තන් ගැහුවා...
ගස් උඩ ගෙවල් හදන් හිටියා...
කැලේ ගෙවල් තිබ්බ අපිට ...ගෙදරට වඩා...
සුපර් මරියෝ ගීම් එක ගැහුය්වා...වීඩියෝ ගේම් ප්ලේ කලා..

ඒ අතීතයට තාමත් ආදරෙයි....​
 

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොඩිගස් ගැහුවා.
    කොටු පැන්නා.
    පොප්සිකල් කෑවා.
    මුද්දර පොත් තිබුනා.
    ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් නොසැහෙන්න ගුටි කැවා.
     

    hmm mmm

    Banned
    Jan 20, 2016
    37
    6
    0
    ටීක් බෝල ගැහුවා...ගලකින් තව ගලකට ගහුව.....මුහුදෙ පීනුවා කුරුම්බා බිව්වා...අපිට කල්ලි ගැහිලා ගංජා සිගරට් අරක්කු බොන ලමා කාලයක් තිබ්බෙ නෑ....
     

    hmm mmm

    Banned
    Jan 20, 2016
    37
    6
    0

    දැන් ඉන්න උන්ට ස්මාර්ට් ෆෝන් එකයි ෆේස් බුක් එකයි චැට් වට්ස් ඇප් වයිබර් ගන්ජා සහ සිගරට් තම...
     

    hmm mmm

    Banned
    Jan 20, 2016
    37
    6
    0
    කොඩිගස් ගැහුවා.
    කොටු පැන්නා.
    පොප්සිකල් කෑවා.
    මුද්දර පොත් තිබුනා.
    ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් නොසැහෙන්න ගුටි කැවා.

    ආයෙත් ඒ කාලෙ කරපු දේවල් කරන්න ඕන....