අපිට තිබ්බ ලමා අතීතය ගැන දුකයි....
පෑන් සෙල්ලම් කලා
කාසි සෙල්ලම් කලා
පාරෙ ක්රිකට් ගැහුවා]
කිරිල්ල තුවක්කුවෙන් සෙල්ලම් කලා
බයිසකලෙ අරන් රවුම් ගැහුවා....
කැලී පැනලා ගස් වල ගෙඩි කෑවා සෙල්ලම් කරා හැන්ගි මුත්තන් ගැහුවා...
ගස් උඩ ගෙවල් හදන් හිටියා...
කැලේ ගෙවල් තිබ්බ අපිට ...ගෙදරට වඩා...
සුපර් මරියෝ ගීම් එක ගැහුය්වා...වීඩියෝ ගේම් ප්ලේ කලා..
ඒ අතීතයට තාමත් ආදරෙයි....