SASS install කරමු - Linux

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    SASS කියන්නේ CSS preprossesor එකක්. ඒ වගේම CSS වලට වඩා ලේසියෙන් CSS styling code කරන්න පුළුවන් SASS වලින්. CSS වලින් කරන වැඩ ප්‍රමාණය අඩු කරලා ඒ දේවල් ටික පහසුවෙන් කරන්න පුළුවන් වෙන්න තමයි SASS හඳුන්වලා දුන්නේ. දැන් බලමු කොහොමද Install කරගන්නේ කියලා.

    මේකට මුලින්ම ruby install කරගන්න ඕන. SASS ruby gem එකක් විදියට තමයි තියෙන්නේ. Ruby install කරගන්න මේ පොස්ට් එක බලන්න.

    දැන් තියෙන්නේ SASS gem එක install කරගන්න.

    Code:
    sudo gem install sass

    දැන් මේ command එක දීලා test කරලා බලන්න.

    Code:
    sass -v

    sample1.png

    installation part එක ඉවරයි. දැන් බලමු sass compile කරන්නේ කොහොමද කියලා.

    මුලින්ම file එක create කරගන්න ඕන.

    Code:
    nano style.scss

    ඊටපස්සේ sass code එක ලියන්න ඕන. syntax ගොඩක් දුරට css වලට සමානයි. structure එක විතරයි වෙනස්.

    Code:
    div{
      width: 90%;
      margin: 0 auto;
      
      p{
        background-color:red;
        border-radius: 5pc;
      }
    }

    දැන් file එක save කරගන්න ctrl+x සහ y දීලා enter කරන්න.

    දැන් file එක sass වලින් compile කරගන්න ඕන.

    Code:
    sass --watch style.scss:style.css

    sass1.png

    මේ විදියට compile කරගත්ත sass file එකේ changes වලට sass compiler එක listen කරනවා. sass file එකේ change එකක් උනොත් re-compile කරලා අලුත් css file එක generate කරනවා.

    sass2.png

    සාමාන්‍යයෙන් අපි sass stylesheet එකක් develop කරද්දී කොටස් වලට වෙන් කරලා තමයි code කරන්නේ. එහෙම වෙලාවට ඒ සේරම sass file ටික compile කරලා වෙන වෙනම css files හදාගන්න හදාගන්න පුළුවන් මේ command එකෙන්.

    Code:
    sass --watch stylesheets/sass:stylesheets/css

    sass watch mode එකෙන් අයින් වෙන්න ctrl+c press කරන්න.

    SASS වලින් කරන්න පුළුවන් වැඩ වෙන පොස්ට් එකකින් විස්තර කරන්නම්.

    :lol::lol::lol::lol::lol::lol::):):lol::lol::lol:

    බ්ලොග් එක පැත්තේ එන්න..
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇත්ටම sass, less වගේ css preprocessor වලින් වෙන්නේ ලේසියෙන් css use කරන්න දෙනවට වඩා ගොඩක් smart විදියට සහ css maintain කරන්න හොඳ පහසුවක් දෙන එක. :)

    උදාහරණයක් කියනව නම් css වල variables වගේ දේවල් නෑ නමුත් මේ වගේ css preprocessors එක්ක variables, functions , mixins වගේ යූස් කරල අපේ css files හොඳට මේන්ටේන් කරන්න පුලුවන්. :cool:
     
    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    විල්සන් මාමා;19594084 said:
    Mokakda machan SAAS use karana eke thiyena added advantage eka?

    කඩ්ඩ බැරි එකා;19594108 said:
    ඇත්ටම sass, less වගේ css preprocessor වලින් වෙන්නේ ලේසියෙන් css use කරන්න දෙනවට වඩා ගොඩක් smart විදියට සහ css maintain කරන්න හොඳ පහසුවක් දෙන එක. :)

    උදාහරණයක් කියනව නම් css වල variables වගේ දේවල් නෑ නමුත් මේ වගේ css preprocessors එක්ක variables, functions , mixins වගේ යූස් කරල අපේ css files හොඳට මේන්ටේන් කරන්න පුලුවන්. :cool:

    patta machan!! elatama explain karala thiyanawa :lol:
     
    කඩ්ඩ බැරි එකා;19594108 said:
    ඇත්ටම sass, less වගේ css preprocessor වලින් වෙන්නේ ලේසියෙන් css use කරන්න දෙනවට වඩා ගොඩක් smart විදියට සහ css maintain කරන්න හොඳ පහසුවක් දෙන එක. :)

    උදාහරණයක් කියනව නම් css වල variables වගේ දේවල් නෑ නමුත් මේ වගේ css preprocessors එක්ක variables, functions , mixins වගේ යූස් කරල අපේ css files හොඳට මේන්ටේන් කරන්න පුලුවන්. :cool:
    Thanks
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කඩ්ඩ බැරි එකා;19594108 said:
    ඇත්ටම sass, less වගේ css preprocessor වලින් වෙන්නේ ලේසියෙන් css use කරන්න දෙනවට වඩා ගොඩක් smart විදියට සහ css maintain කරන්න හොඳ පහසුවක් දෙන එක. :)

    උදාහරණයක් කියනව නම් css වල variables වගේ දේවල් නෑ නමුත් මේ වගේ css preprocessors එක්ක variables, functions , mixins වගේ යූස් කරල අපේ css files හොඳට මේන්ටේන් කරන්න පුලුවන්. :cool:

    Anith eka modules widihata wena wenama files wala maintain karanna puluwan code base eka.

    Thawa GruntJS wage building script ekak ekka use karala automate karanna puluwan front end development eka.
    :):)