අහ්හ් ඇත්ත කියපන් උබත් කොලු කාරයෙක් උනා නෙහ්කුමාර456ට මාව රුස්සන්නේ නැත. ඌ මාව ගනන් ගන්නේද නැත.
මහා නික්මයාමට කාලය එලැඹ ඇතැයි සිතේ..![]()
![]()
![]()

කුමාර456ට මාව රුස්සන්නේ නැත. ඌ මාව ගනන් ගන්නේද නැත.
මහා නික්මයාමට කාලය එලැඹ ඇතැයි සිතේ..![]()
![]()
![]()
මේ පෙරෝ......හේතුව මා දනිමි.. මට මේ කිසිවකින් පලක් නැත. ඉදිරි පැය කීපයේ තීරණයක් ගමි. ජිටීතුමා අමතා මාගේ ප්‍රොෆයිලය මා විසින්ම බෑන් කරගනිමි.
ඒ මහා නික්මයාමයි..![]()

අහ්හ් කිබුල අයියාමේ පෙරෝ......
හු***ක් කතා නොකර හිටු....
සටනක් කරන්න වෙලා තියෙන්නේ මගේ රටේ මිනිස්සුන් ගේ රස්සා ටික ඉන්දියන් පර හැත්ත ගෙන් බේරගන්න....
ඒ අස්සේ උඹල මේ වෙන ලබ්බවල් කියෝනවා......![]()

මේ පෙරෝ......
හු***ක් කතා නොකර හිටු....
සටනක් කරන්න වෙලා තියෙන්නේ මගේ රටේ මිනිස්සුන් ගේ රස්සා ටික ඉන්දියන් පර හැත්ත ගෙන් බේරගන්න....
ඒ අස්සේ උඹල මේ වෙන ලබ්බවල් කියෝනවා......![]()

අහ්හ් ඇත්ත කියපන් උබත් කොලු කාරයෙක් උනා නෙහ්![]()
උඹ මගෙන් මේ ගිනි දවාලෙ සුද්ද සිංහලෙන් අමත ගන්නේ නැතුව ඉන්නව ද?![]()
ඌ අර ගල්කාරයා එක්ක එකතු වෙලා. මාව කපලා දාලා..
ඕකුන් ආපු ආපු තැන අරින්න තියෙන්නේ. එච්චරයි. මගේ නම් රස්සාව ගැන අදහස අත්හැරගෙන තියෙන්නේ අයියේ. BSc එක ඉවර වෙලා MBA එක කරන්න මම මකබෑවිලා තොලොන්ජි වෙලා යනවා. පොල්වත්ත මාමි ඉන්න අහට..![]()

හේ හේ....මොකද කියන්නේ අයියව සෙට් කරල දෙන්නද මම උබටතෝ තමා වගකියන්න ඕනේ.. ඇඹලයා..

උඹ මගෙන් මේ ගිනි දවාලෙ සුද්ද සිංහලෙන් අමත ගන්නේ නැතුව ඉන්නව ද?![]()

වෙන මොනාද කරන්න තියෙන්නේ අයිය? උඹ ඡන්දේ ඉල්ලපං. මැරෙන්න හරි සපොර්ට් කරනවා. රට හදන්න පුළුවන් වෙන විදියක් නෑ..![]()

..... මේ වගේ 20ක් හිටිය නම් ඇති දියවන්නාවේ....
මේ රටේ ඉන්න පාහර හරක් එක්ක ඡන්දෙ ඉල්ලන්න.....වෙන මොනාද කරන්න තියෙන්නේ අයිය? උඹ ඡන්දේ ඉල්ලපං. මැරෙන්න හරි සපොර්ට් කරනවා. රට හදන්න පුළුවන් වෙන විදියක් නෑ..![]()

අඩෝ ඊයෙ මට ඕක හිතුනා..... මේ වගේ 20ක් හිටිය නම් ඇති දියවන්නාවේ....
ඔව්ව කියන්න ගිහිල්ල කුණුහබ්බ අහගන්න වෙයි කියල සද්ද වහල හිටියා![]()
මේ රටේ ඉන්න පාහර හරක් එක්ක ඡන්දෙ ඉල්ලන්න.....
පුක පොලේ ගහං මැරෙනව ඊට හොදා......
මට ජනාධිපතිකම-විධායක ජනාධිපතිකම ඈ- දියං අවුරුදු 10කට....
මම අගමැති කරගන්නවා හිටපු විගනකාධිපති සරත් මායාදුන්නෙ සර්ව....
දේශීය සංවර්ධන ඇමති කර ගන්නවා ගෝඨාභය රාජපක්ෂව.
මුදල් ඇමති කර ගන්නවා ආචාර්ය හර්ෂ ද සිල්වා ව......
ග්‍රාමීය සංවර්ධන ඇමති කර ගන්නවා හර්ෂන රාජකරුණා මල්ලිව...
ජනමාධ්‍ය ඇමති කරනවා කරු පරණවිතානව
සෞඛ්‍ය ඇමති කරනවා බුද්ධික පතිරණව
ආරක්ෂක ඇමති කරනවා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකව
විදුලි බල ඇමති කරනවා පාඨලී රණවක ව
විදේශ ඇමති කරනවා වෛද්‍ය ක්‍රිස් නෝනිස් ව....
මම මේ රට කෙළවරක ඉදන් මකල හදනවා අවුරුදු 10කින්....![]()

ඒවා සහ ක්‍රීඩා සහ තරුණ කටයුතු ජනාදිපති යටතේ.....ප්රවාහණය? ආහාර? පොදු සහ යටිතල පහසුකම්? තොරතුරු තාක්ෂනේ? අධ්‍යාපනේ?

ඊයේ දේශනාවට කන් දෙක පාත් වුනා ද?අඩෝ ඊයෙ මට ඕක හිතුනා..... මේ වගේ 20ක් හිටිය නම් ඇති දියවන්නාවේ....
ඔව්ව කියන්න ගිහිල්ල කුණුහබ්බ අහගන්න වෙයි කියල සද්ද වහල හිටියා![]()

ඊයේ දේශනාවට කන් දෙක පාත් වුනා ද?![]()
....
....