☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුමාර456ට මාව රුස්සන්නේ නැත. ඌ මාව ගනන් ගන්නේද නැත.
    මහා නික්මයාමට කාලය එලැඹ ඇතැයි සිතේ.. :( :( :(
    අහ්හ් ඇත්ත කියපන් උබත් කොලු කාරයෙක් උනා නෙහ්:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමාර456ට මාව රුස්සන්නේ නැත. ඌ මාව ගනන් ගන්නේද නැත.
    මහා නික්මයාමට කාලය එලැඹ ඇතැයි සිතේ.. :( :( :(

    හේතුව මා දනිමි.. මට මේ කිසිවකින් පලක් නැත. ඉදිරි පැය කීපයේ තීරණයක් ගමි. ජිටීතුමා අමතා මාගේ ප්‍රොෆයිලය මා විසින්ම බෑන් කරගනිමි.

    ඒ මහා නික්මයාමයි.. :(:(:(
    මේ පෙරෝ......
    හු***ක් කතා නොකර හිටු....
    සටනක් කරන්න වෙලා තියෙන්නේ මගේ රටේ මිනිස්සුන් ගේ රස්සා ටික ඉන්දියන් පර හැත්ත ගෙන් බේරගන්න....
    ඒ අස්සේ උඹල මේ වෙන ලබ්බවල් කියෝනවා......:dull::dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ පෙරෝ......
    හු***ක් කතා නොකර හිටු....
    සටනක් කරන්න වෙලා තියෙන්නේ මගේ රටේ මිනිස්සුන් ගේ රස්සා ටික ඉන්දියන් පර හැත්ත ගෙන් බේරගන්න....
    ඒ අස්සේ උඹල මේ වෙන ලබ්බවල් කියෝනවා......:dull::dull:
    අහ්හ් කිබුල අයියා:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පෙරෝ......
    හු***ක් කතා නොකර හිටු....
    සටනක් කරන්න වෙලා තියෙන්නේ මගේ රටේ මිනිස්සුන් ගේ රස්සා ටික ඉන්දියන් පර හැත්ත ගෙන් බේරගන්න....
    ඒ අස්සේ උඹල මේ වෙන ලබ්බවල් කියෝනවා......:dull::dull:

    :dull: :dull:
    ඌ අර ගල්කාරයා එක්ක එකතු වෙලා. මාව කපලා දාලා..
    ඕකුන් ආපු ආපු තැන අරින්න තියෙන්නේ. එච්චරයි. මගේ නම් රස්සාව ගැන අදහස අත්හැරගෙන තියෙන්නේ අයියේ. BSc එක ඉවර වෙලා MBA එක කරන්න මම මකබෑවිලා තොලොන්ජි වෙලා යනවා. පොල්වත්ත මාමි ඉන්න අහට.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: :dull:
    ඌ අර ගල්කාරයා එක්ක එකතු වෙලා. මාව කපලා දාලා..
    ඕකුන් ආපු ආපු තැන අරින්න තියෙන්නේ. එච්චරයි. මගේ නම් රස්සාව ගැන අදහස අත්හැරගෙන තියෙන්නේ අයියේ. BSc එක ඉවර වෙලා MBA එක කරන්න මම මකබෑවිලා තොලොන්ජි වෙලා යනවා. පොල්වත්ත මාමි ඉන්න අහට.. :dull:
    උඹ මගෙන් මේ ගිනි දවාලෙ සුද්ද සිංහලෙන් අමත ගන්නේ නැතුව ඉන්නව ද?:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ මගෙන් මේ ගිනි දවාලෙ සුද්ද සිංහලෙන් අමත ගන්නේ නැතුව ඉන්නව ද?:growl:

    වෙන මොනාද කරන්න තියෙන්නේ අයිය? උඹ ඡන්දේ ඉල්ලපං. මැරෙන්න හරි සපොර්ට් කරනවා. රට හදන්න පුළුවන් වෙන විදියක් නෑ.. :dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩෝ ඊයෙ මට ඕක හිතුනා:yes::yes:..... මේ වගේ 20ක් හිටිය නම් ඇති දියවන්නාවේ....

    ඔව්ව කියන්න ගිහිල්ල කුණුහබ්බ අහගන්න වෙයි කියල සද්ද වහල හිටියා:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන මොනාද කරන්න තියෙන්නේ අයිය? උඹ ඡන්දේ ඉල්ලපං. මැරෙන්න හරි සපොර්ට් කරනවා. රට හදන්න පුළුවන් වෙන විදියක් නෑ.. :dull::dull:
    මේ රටේ ඉන්න පාහර හරක් එක්ක ඡන්දෙ ඉල්ලන්න.....
    පුක පොලේ ගහං මැරෙනව ඊට හොදා......

    මට ජනාධිපතිකම-විධායක ජනාධිපතිකම ඈ- දියං අවුරුදු 10කට....
    මම අගමැති කරගන්නවා හිටපු විගනකාධිපති සරත් මායාදුන්නෙ සර්ව....
    දේශීය සංවර්ධන ඇමති කර ගන්නවා ගෝඨාභය රාජපක්ෂව.
    මුදල් ඇමති කර ගන්නවා ආචාර්ය හර්ෂ ද සිල්වා ව......
    ග්‍රාමීය සංවර්ධන ඇමති කර ගන්නවා හර්ෂන රාජකරුණා මල්ලිව...
    ජනමාධ්‍ය ඇමති කරනවා කරු පරණවිතානව
    සෞඛ්‍ය ඇමති කරනවා බුද්ධික පතිරණව
    ආරක්ෂක ඇමති කරනවා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකව
    විදුලි බල ඇමති කරනවා පාඨලී රණවක ව
    විදේශ ඇමති කරනවා වෛද්‍ය ක්‍රිස් නෝනිස් ව....

    මම මේ රට කෙළවරක ඉදන් මකල හදනවා අවුරුදු 10කින්....:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ ඊයෙ මට ඕක හිතුනා:yes::yes:..... මේ වගේ 20ක් හිටිය නම් ඇති දියවන්නාවේ....

    ඔව්ව කියන්න ගිහිල්ල කුණුහබ්බ අහගන්න වෙයි කියල සද්ද වහල හිටියා:dull:

    දැං අහගනිංකෝ එහෙනම්.
     
    ප්‍රවාහණය? ආහාර? පොදු සහ යටිතල පහසුකම්? තොරතුරු තාක්ෂනේ? අධ්‍යාපනේ?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ රටේ ඉන්න පාහර හරක් එක්ක ඡන්දෙ ඉල්ලන්න.....
    පුක පොලේ ගහං මැරෙනව ඊට හොදා......

    මට ජනාධිපතිකම-විධායක ජනාධිපතිකම ඈ- දියං අවුරුදු 10කට....
    මම අගමැති කරගන්නවා හිටපු විගනකාධිපති සරත් මායාදුන්නෙ සර්ව....
    දේශීය සංවර්ධන ඇමති කර ගන්නවා ගෝඨාභය රාජපක්ෂව.
    මුදල් ඇමති කර ගන්නවා ආචාර්ය හර්ෂ ද සිල්වා ව......
    ග්‍රාමීය සංවර්ධන ඇමති කර ගන්නවා හර්ෂන රාජකරුණා මල්ලිව...
    ජනමාධ්‍ය ඇමති කරනවා කරු පරණවිතානව
    සෞඛ්‍ය ඇමති කරනවා බුද්ධික පතිරණව
    ආරක්ෂක ඇමති කරනවා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකව
    විදුලි බල ඇමති කරනවා පාඨලී රණවක ව
    විදේශ ඇමති කරනවා වෛද්‍ය ක්‍රිස් නෝනිස් ව....

    මම මේ රට කෙළවරක ඉදන් මකල හදනවා අවුරුදු 10කින්....:angry:

    ප්‍රවාහන ඇමති - යූරාජ් ___
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ ඊයෙ මට ඕක හිතුනා:yes::yes:..... මේ වගේ 20ක් හිටිය නම් ඇති දියවන්නාවේ....

    ඔව්ව කියන්න ගිහිල්ල කුණුහබ්බ අහගන්න වෙයි කියල සද්ද වහල හිටියා:dull:
    ඊයේ දේශනාවට කන් දෙක පාත් වුනා ද?:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ දේශනාවට කන් දෙක පාත් වුනා ද?:baffled:

    දේශනාව අගනේය...
    11.gif

    අවුල සවුන්ඩ් සිස්ටම් එකේ....ඒ සවුන්ඩ් සිස්ටම් එක අන්තිමයි ඈ:(....

    30%ක් වත් පැහැදිලිව ඇහුන් නෑ අවංකෙන්ම:no:....