..::[Magic Make up එකක්(The Revenant: Leonardo DiCaprio) ]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ..::[Magic Make up එකක්(The Revenant: Leonardo DiCaprio) ]::..

    jAM32ha.jpg

    The Revenant Film එක දන්නවා නෙහ් සුපිරිම film එකක් කියල කියන්නේ 8.3 imdb rating එකක් තියනව ඒකෙ Leonardo DiCaprio ට දුන්න makeup එකක් තමයි Duncan Jarman කියන Makeup artist තමයි පැය 5ක ගේමක් දීල කරලා තියෙන්නේ Revenant Film එකේ scene එකකට :cool: මේ Hugo Glass කියන character එකට DiCaprio ට Best Actor Golden Globe එකත් හම්බෙලා :) ඒවගේම මේ film එකට Oscar nominations 12 සෙට් වෙලා :)

    40IaFfC.jpg

    PzsBztA.jpg

    75TzmgI.jpg

    YJ3ZFoz.jpg

    yGFRpzC.jpg

    I1r4FqB.jpg

    zhB3aaX.jpg

    bump එකක් දාගෙන යන්න :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේකප් වලින් ඔහොම දේවල් කරන්න පුළුවන් එකේ හද්ද කැත කෙල්ලෙක් කොහොම ලස්සන කරලා ගන්න පුළුවන් ඇතිද...ඒ නිසා උබල ඔය ටීවී වල දකින උන්ගේ ලස්සන ගැන විස්වාස කරන්නේපල්ල :sorry::no::no:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මේකප් වලින් ඔහොම දේවල් කරන්න පුළුවන් එකේ හද්ද කැත කෙල්ලෙක් කොහොම ලස්සන කරලා ගන්න පුළුවන් ඇතිද...ඒ නිසා උබල ඔය ටීවී වල දකින උන්ගේ ලස්සන ගැන විස්වාස කරන්නේපල්ල :sorry::no::no:

    :lol::P සිරාවට බන්, දැන් ඉන්න ගොඩක් එවුන් එහෙම තමයි බන් :P:dull::dull: +9