දැන් මේ යන විදිය රටේ ඡන්දෙ දෙන හරක් රැලට තේරෙනවා නම් ඉතිරිවෙලා තියන එකම විකල්පය ඕක තමයි මට හිතෙන හැටියට....
ආයේ මුංව යවලා මහින්ද ගෙනාවොත් හිතනවද මිනිහා බකංනිලං ඉඳී කියලා![]()
මචන්ල මට ලොකු උවමනාවකට කලුතර ඥානෝදය ස්කොලේ 2009/2010/2011 මේ අවුරුදු 3න් එකක හරි,ඒ ලෙවල් කරපු කොල්ලෙක් ඉන්නවනම් කියනවද පොඩ්ඩක් පොඩි විස්තරයක් හොයාගන්න...ලොකුම ලොකු උදවුවක් මචන්ල
....උබල දන්න කෙනෙක් හරි ඉන්නවනම් හොයල දියන් ප්ලීස්.....බම්ප් එකක් වත් දාගෙන යන්න +11 ගානේ දෙනවා කාටත්
![]()





දේසපාලනේ එපා බං. ඔලුව කැක්කුමයි.. වෙන මාතෘකාවකට යමු


අහින්සක කොල්ලෙක් බන් මම....උබට පවු සිද්ද වෙයි බොරු කතා හදනවටඋඹලගේ පෙර වැරදි වැඩීනේ![]()

එහෙම එකෙක් දෙන්නෙක් බැහැල බෑ බං...
මං හිතන්නේ දැන් ජවිපෙ බලයට ගේන්න කාලේ හරි වගේ![]()

අහින්සක කොල්ලෙක් බන් මම....උබට පවු සිද්ද වෙයි බොරු කතා හදනවට![]()

පල යන්න උබනේ කුකුවා තරහ වෙලා කියල නහයෙන් අඩ අඩ හිටියේ..."කො" නෙමෙයි "ලො"![]()

රංගුවට පොඩි ඒ ලෙවල් කොල්ලෙක් හොයා ගන්න සප් එකක් දීපන් බන්.. අහිංසකයගෙ ආසාවනෙ..
http://www.elakiri.com/forum/showthread.php?t=1722357
උ.වේ.ස. පෙන්න පෙන්න ඇවිදින්න එපා සහෝ..

උබ මගේ චරිතේ එහෙම්පිටින්ම කනව නෙහ්රංගුවට පොඩි ඒ ලෙවල් සයිස් කොල්ලෙක් හොයා ගන්න සප් එකක් දීපන් බන්.. අහිංසකයගෙ ආසාවනෙ..
http://www.elakiri.com/forum/showthread.php?t=1722357
මම දැන ගතිමි.. මම සැක කළෙමි.... රංගුවා...... රංගුවා....




එන්න එපා කියල කිව්වනන් හරිනෙ. දැන් වෙන උන් ලොකු වෙලානෙ.. රංගුව කොහොමත් ගල් වලට කැමතිනෙ..![]()
උබ මගේ චරිතේ එහෙම්පිටින්ම කනව නෙහ්
![]()
කොහොමත් ඔයාගෙයි මගෙයි දැං වැඩි ඇයි හොඳැයියක් නෑ. ඔයාට මට වඩා රංගුව ලොකු උනා නේ ඊයේ. දැං ඌ ඉස්කෝලේ යන එකෙක් හොයනකොට ඔයා උ.වේ.ස. පෙන්නනවා රට සේරගෙම. ඩල් සහෝ...
මොකක්ද මේ කේස් එක