☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දැන් මේ යන විදිය රටේ ඡන්දෙ දෙන හරක් රැලට තේරෙනවා නම් ඉතිරිවෙලා තියන එකම විකල්පය ඕක තමයි මට හිතෙන හැටියට....:dull:

    ආයේ මුංව යවලා මහින්ද ගෙනාවොත් හිතනවද මිනිහා බකංනිලං ඉඳී කියලා:no:

    දේසපාලනේ එපා බං. ඔලුව කැක්කුමයි.. වෙන මාතෘකාවකට යමු
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මචන්ල මට ලොකු උවමනාවකට කලුතර ඥානෝදය ස්කොලේ 2009/2010/2011 මේ අවුරුදු 3න් එකක හරි,ඒ ලෙවල් කරපු කොල්ලෙක් ඉන්නවනම් කියනවද පොඩ්ඩක් පොඩි විස්තරයක් හොයාගන්න:)...ලොකුම ලොකු උදවුවක් මචන්ල:yes::yes:....උබල දන්න කෙනෙක් හරි ඉන්නවනම් හොයල දියන් ප්ලීස්.....බම්ප් එකක් වත් දාගෙන යන්න +11 ගානේ දෙනවා කාටත්:D

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12509194_1085650978151811_8988803764601858127_n.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එහෙම එකෙක් දෙන්නෙක් බැහැල බෑ බං:dull:...

    මං හිතන්නේ දැන් ජවිපෙ බලයට ගේන්න කාලේ හරි වගේ:dull:

    දැන් නෙවෙයි බන් ගෙන්න තිබ්බෙ, තාම පරක්කු නෑ මන් හිතන්නෙ.... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුවට පොඩි ඒ ලෙවල් සයිස් කොල්ලෙක් හොයා ගන්න සප් එකක් දීපන් බන්.. අහිංසකයගෙ ආසාවනෙ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1722357

    මම දැන ගතිමි.. මම සැක කළෙමි.... රංගුවා...... රංගුවා....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උ.වේ.ස. පෙන්න පෙන්න ඇවිදින්න එපා සහෝ..

    එන්න එපා කියල කිව්වනන් හරිනෙ. දැන් වෙන උන් ලොකු වෙලානෙ.. රංගුව කොහොමත් ගල් වලට කැමතිනෙ.. :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගුවට පොඩි ඒ ලෙවල් සයිස් කොල්ලෙක් හොයා ගන්න සප් එකක් දීපන් බන්.. අහිංසකයගෙ ආසාවනෙ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1722357

    මම දැන ගතිමි.. මම සැක කළෙමි.... රංගුවා...... රංගුවා....
    උබ මගේ චරිතේ එහෙම්පිටින්ම කනව නෙහ්:angry:
    :angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එන්න එපා කියල කිව්වනන් හරිනෙ. දැන් වෙන උන් ලොකු වෙලානෙ.. රංගුව කොහොමත් ගල් වලට කැමතිනෙ.. :dull:

    කොහොමත් ඔයාගෙයි මගෙයි දැං වැඩි ඇයි හොඳැයියක් නෑ. ඔයාට මට වඩා රංගුව ලොකු උනා නේ ඊයේ. දැං ඌ ඉස්කෝලේ යන එකෙක් හොයනකොට ඔයා උ.වේ.ස. පෙන්නනවා රට සේරගෙම. ඩල් සහෝ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ මගේ චරිතේ එහෙම්පිටින්ම කනව නෙහ්:angry:
    :angry::angry::angry:

    කන්න දෙයක් තිබ්බෙ නැහැ සහෝ. සහෝ ඒ කාලෙම සහෝගෙ අයිය එක්ක කඩුවෙල එකගෙයි කනව කියල සහෝගෙ කටින්ම කිව්ව දවසෙම සහෝගෙ චරිතෙ හේදිල ගියා සහෝ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහොමත් ඔයාගෙයි මගෙයි දැං වැඩි ඇයි හොඳැයියක් නෑ. ඔයාට මට වඩා රංගුව ලොකු උනා නේ ඊයේ. දැං ඌ ඉස්කෝලේ යන එකෙක් හොයනකොට ඔයා උ.වේ.ස. පෙන්නනවා රට සේරගෙම. ඩල් සහෝ...
    :rolleyes:මොකක්ද මේ කේස් එක