☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කන්න දෙයක් තිබ්බෙ නැහැ සහෝ. සහෝ ඒ කාලෙම සහෝගෙ අයිය එක්ක කඩුවෙල එකගෙයි කනව කියල සහෝගෙ කටින්ම කිව්ව දවසෙම සහෝගෙ චරිතෙ හේදිල ගියා සහෝ
    එක ගෙයි කන්නේ බත් බන් වෙන මොනා කන්නද උබට කවනව වහ මම....ඔය බලපන් කෝච්චි පේරා උබේ පස්සෙන් එනව ගල් සීන් එකකට...පොඩ්ඩක් ඌ ගැන බලපන්කෝ:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ බබා. වර නලවන්න.
    පේරෝ පුලුවන් නම් මට අර ස්කෝලේ එකෙක් හොයල දියන් බන් උබට හැම තැනම යාලුවෝ ඉන්නවනෙහ් බන්...ජොර්ක් නෙවෙයි බන් සිරවටම කියන්නේ..ලොකු අවුලක බන් මම ඉන්නේ...උබලව මීට් උන දවසක සීන් එක කියන්නම් මම:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරෝ පුලුවන් නම් මට අර ස්කෝලේ එකෙක් හොයල දියන් බන් උබට හැම තැනම යාලුවෝ ඉන්නවනෙහ් බන්...ජොර්ක් නෙවෙයි බන් සිරවටම කියන්නේ..ලොකු අවුලක බන් මම ඉන්නේ...උබලව මීට් උන දවසක සීන් එක කියන්නම් මම:(

    මොකද්ද අවුල කියපං. ඉස්කෝලේ යන උන් අපේ ඉස්කොලේ එවුන් ඇරෙන්න දන්නේ නෑ. වෙන විදියකට කරන්න පුළුවන් දෙයක් හරි බලන්න කේස් එක මොකද්ද කියලා පී.ඇම් එකක් ගසපන් .
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකද්ද අවුල කියපං. ඉස්කෝලේ යන උන් අපේ ඉස්කොලේ එවුන් ඇරෙන්න දන්නේ නෑ. වෙන විදියකට කරන්න පුළුවන් දෙයක් හරි බලන්න කේස් එක මොකද්ද කියලා පී.ඇම් එකක් ගසපන් .
    hmmmm idapan ewannam:(