වාහනේ හැප්පුව බන් එකෙක්
මචන් මගෙ කොරොල්ල 141 එකේ වම් පැත්තෙ බස් කාරයෙක් වැද්දුව බන්. දොරවල් දෙකම අලුතෙන් දාන්න වෙනව. ටොයොට ලංක එකෙන් නැතුව වෙන තැනකින් කරගන්න පුලුවන්ද? ඉන්ෂුරන්ස් කාරය කිව්ව වාහනේ අවුරුදු 4ට වඩා පරණ නම් 100% ක්ලේම් කරන්න බෑ කියල කොම්පැනි දාල රෙපයාර් කරහම. ඒක එහෙමද බන්?