කෙල්ල්ලෙක් නෑ බන්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තමන්ගේ දෙමව්පියන් ඇරෙන්න තමන් ගැන වෙන කවුරුත් බලන්නේ නෑ මචන්.
    සමහර වෙලාවට ඒක බඩවැල කඩාගෙන අපු සහොරදයො පවා තමන්ව දාල යනවා. තමන්ට ඊර්ශ්යා කරනවා. ඉතින් වෙන කෙනෙක් ගැන කවර කතාද?

    කසාදයක් බඳින්න වෙන්නේ එක්කෝ තමන් නාකි උනාම බලාගන්න කෙනෙක් ඉන්න ඕන නිසා - එකත් ආත්මාර්ථකාමී දෙයක්. කාටවත් කරදයක් නැතුව retirement home එකකට යන ඒක තමන් හොඳම දේ.

    එහෙමත් නැත්තන් sex. බඩු ගහන්නත් බැරි නම්, අතේ ගහලා වැඩක් නැත්තන් මනුෂ්‍යයාගේ මුඋලික අවශ්‍යතාවයක් වෙන ලිංගික තෘප්තිය ගන්න නම් කසාදයක් බඳින්න වෙනවා.

    තව මොනාද....

    Owa monawada ban samaharak demawpiyoth lamainta irisiyaa karanakota:P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෙල්ලෙක් යලු කරගන්නව කියන්නෙ අතිශයින්ම සරල වැඩක් බන් තමන්ට ගැලපෙන එකෙක් නොට් කරා ඉස්සල්ලා අඩුම ගානෙ නිකන් යාලුවෙක් වගෙ අශය කරපන් ඔනෙ නම් දවසක් දෙකක් ඉට පස්සෙ අහපන් අහපු ගමන් කැමතියි කියන් නැ,අනෙ මට බැ මට වැඩිය හොද කෙනෙක් හම්බෙයි ඔයට,ඔය වගෙ බයිලයක් අහන්ඩම වෙනව. එතකොට උබට කියන්ඩ පුලුවන් ඔයා ඇරෙන්ඩ කිසිම කෙනෙක් එක්ක මම යලු වෙන් නැ ,කමක් නැ ,වගෙ ටොක් එකෙක්.:P එච්චරයි,එක කියලත් පස්සෙන් පලයන් දවස ගානෙ ඔක සති දෙක තුනෙන් ගොඩ.

    අකමැති වෙන කෑලි කියල ජාතියක් නැ බන් ඔනෙම කෙනෙක්ව දාගන්ඩ පුලුවන්. හැබැයි උබ ෆුට් සයිකලේක යද්දි බෙන්ස් එකකින් යන කෙල්ලෙක්ගෙන් අහන්ඩ එප එක වෙන් නැති වඩක්, තමන්ගෙ තත්වෙට ගලපෙන එකෙක්ගෙන් අහපන් කොල්ලෙක් නැති එච්චරයි

    මම දැක්ක රස්සාවක් තියෙනවද ආදායම කියද කියල සමහර උන් අහල තියෙනව, කෙල්ලක් දාගන්ඩ රස්සාවක් ආදායමක් අවශය නැ,කුඩු කාරයො එක්කත් පට්ට කැලි යනව බන්. කෙලින් අහන එක විතරයි තියෙන්නෙ ඔක අතිශයින්ම සරල වැඩක්,

    Owban 100kin witara ahuwoth 1k set wei:P:yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :sorry: ඕවා හිතන්න එපා බන්.

    :yes: වෙලාවකට හිතෙනවා ලස්සන කෙල්ලෙක් දැක්කහම යාලු කර ගන්න.
    තව වෙලාවකට බයත් හිතෙනවා තව ලයිෆ් එක කම්ප්ලිකෙඩ් වෙයි කියලා. :baffled:
    එත් කවදා හරි ඔය තැනට එන්න ඕනා බන් නැත්තන් තනි වෙනවා බන් :sorry:
    (මගේ අවට ඉන්න කීප දෙනෙක්ටම ඕක උනේ. දැන් 35 විතර එවුන් ජොබ් කරනවා බොනවා.)
    බලපන් මම මේ ටිකේම ලෙඩ කවුරුත් නැහැ දැන් කොහොමද කියලවත් අහන්න :baffled:
    මොකක් හරි කරනවා කියක් හරි හම්බ කරගන්නවා ඊට පස්සේ වෙන මොකක් හරි කරනවා කිසිම බලාපොරත්තුවක් නැහැ ඉස්සරහ ජිවිතේ ගැන. :(

    Hitanna onenaa ban yaalu karaganin:yes::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Owban 100kin witara ahuwoth 1k set wei:P:yes:
    100 අහුවොත් අඩුම ගනෙ 80ක් සෙට් කර ගන්ඩ පුලුවන් බන්, උබල බය වෙලා.:cool::cool: තමන්ගෙ තත්වෙට ගැලපෙන,කොල්ලෙක් නැති එච්චරයි.කෙල්ලො යලු කරනව කියන්නෙ රටකජු කනව වගෙ වැඩක්.:yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න අවුරුදු ගනක් තිස්සෙ ට්‍රයි කරන්නෙ තාම සෙට් උනේ නෑ බන් කෙල්ලෙක් මට දෑන් වයස 25ක් වෙනවා මිට කලින් ඉදලත් නෑ කෙල්ලෙක් මම වෑඩ කරන්නෙ MC එකෙ එතනට එන කොල්ලො කෙල්ලො ලවු කරන හෑටි දෑක්කම මට හරියට අප්සට් යනවා එ අයත් එක්ක තියෙන ඉරිසියාවකට නෙවෙයි:no::no::no: මට එ අය වගේ ආදරය කරන්න කෙල්ලක් නෑති නිස දුකක් එන්වා මචන්ලා මම කෙල්ලො කිප දෙනුකටම ට්‍රයි කරා එ හෑමොටම කොල්ලො හිටියා එක නිසා එව පස්සෙ ගියෙ නෑ:no: මට දෑන් මෙ ජොබ් එකන් අයින් වෙලත් යන්න හිතෙනවා මච්න්ලා මොකද මෙතන් උදෙට අපු වෙලාවෙ ඉදන් දකිනෙ මම බලන් ඉන්න අකමෑති දෙවල් එ අයට ඉරිසියා කරනවා නෙවෙයි
    මම මෙක අප්සට් එකෙ ඉන්න නිසයි මෙක් උබලට කිව්වේ මොකද දෑකල නෑති උනට එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්න්න නිසා මෙකෙ


    මේ ඕයි .. තමුසෙට පිස්සුද ? මමත් ලව් කරල බැඳල දැන් ළමයෙකුත් ඉන්නව. කොල්ලෙක්ගෙ ජිවිතේ හොඳම කාලෙ තමා ජොබ් එකක් කරන , තනිකඩ කාලය (පට්ට නිදහස්). තෝ ඒ හොඳම කාලෙ කෙල්ලෙක් නෑ කියල දුකෙන් ඉන්න එක පට්ට ගොන් වැඩක් යකෝ.
    ලව් කරද්දි ඔය දකින තරන් ආතල් නෑ. ලැබෙන එකම අමතර දේ තම පොඩි පොඩි සෙක්ස් චූන් . හිතේ හැටියට වැල බලල අතේ පාරක් ගහපන්. අර වගේම තමා.
    ආතල් එකේ හිටු,
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තොත්ත බබා;19517548 said:
    මේ ඕයි .. තමුසෙට පිස්සුද ? මමත් ලව් කරල බැඳල දැන් ළමයෙකුත් ඉන්නව. කොල්ලෙක්ගෙ ජිවිතේ හොඳම කාලෙ තමා ජොබ් එකක් කරන , තනිකඩ කාලය (පට්ට නිදහස්). තෝ ඒ හොඳම කාලෙ කෙල්ලෙක් නෑ කියල දුකෙන් ඉන්න එක පට්ට ගොන් වැඩක් යකෝ.
    ලව් කරද්දි ඔය දකින තරන් ආතල් නෑ. ලැබෙන එකම අමතර දේ තම පොඩි පොඩි සෙක්ස් චූන් . හිතේ හැටියට වැල බලල අතේ පාරක් ගහපන්. අර වගේම තමා.
    ආතල් එකේ හිටු,

    sex chooon:P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    තොත්ත බබා;19517548 said:

    ලැබෙන එකම අමතර දේ තම පොඩි පොඩි සෙක්ස් චූන් . හිතේ හැටියට වැල බලල අතේ පාරක් ගහපන්. අර වගේම තමා.
    ,
    :eek: උබට හොදට ෂුවර්ද ඒ වගේමයි කියලා. :sorry::(

    kello hondai
    single hondaaaaaaai:P:rofl:
    :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    මා ආදරෙයි මුළු ලොවටත් වඩා :love:
    මා කාටවත් නෑ එලෙසින් කියා :(