☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    umbath ona nathi ewa imbinna yanawa ne :)

    ත්‍රෙඩ් එකට ආපු ගමන් යූ.ඇස්.බී. පෝර්ට් වලින් කරවල ගඳ එන්නේ. බලන්න ඕනේ නෑ. එච්චරටම කරවල..
    අම්බානක රිදිලා කූං කූං ගාගෙන දුවාවි දැන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මනෝ ලෝකෙ සිහින කුමරියකට පෙම් බැදපු ඒ අර්ධ පුරුෂලිංගයාව ඇය විසින් ප්‍රතික්ෂේප කළ පසු වේදනාවෙන් මිරිකෙන ඒ හඩට සවන් දෙන්න.. මෙන්න ඔබේ ඒ අසහාය හෙ....හෙ....හෙ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ කථාව සමාප්තයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. මම ගෙදර යමි. සඳුදා වන තෙක් හැමෝටම කරවලයන්ගෙන් තොර ප්‍රීතිමත් සතිඅන්තයක් වේවා!!!!
    ට්‍රිප් යන උන් බ්ලොක් වලට අහු නොවේවා. නොබැඳපු උන්ට වැඩි වැඩියෙන් බොන්න සෙට් වේවා!!! ගෙදර ඉන්න බැඳපු උන්ට බිරින්දෑවරුන්ගෙන් වැඩි වැඩියෙන් ලැබෙන (ආහාර,පාන) සති අන්තයක් වේවා!!!

    මූ අම්බානක උ.වේ.ස. පෙන්නනවා නේ ඕයි.
    රිදිලා සෑහෙන්න.... :rofl:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රෙඩ් එකට ආපු ගමන් යූ.ඇස්.බී. පෝර්ට් වලින් කරවල ගඳ එන්නේ. බලන්න ඕනේ නෑ. එච්චරටම කරවල..
    අම්බානක රිදිලා කූං කූං ගාගෙන දුවාවි දැන්...

    :)

    karawala kivvama mathak une indian pickle guliyak ma kawa dan bath thadiyak ekka, karawala nam kaapu kaalayak mathaka na ban
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා, පැරිස සහ වේදනාවෙන් මිරිකෙන එකී නොකී සැමට සුබ දවසක්, සුබ සති අන්තයක්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    man eddi denama yanawa :( thalahai :(

    ඇයි අනේ ඇති තරම් හොර එලුපැටව් ඉන්නෙ ඔයාව බලාගන්න... :P

    ඔෆ් වෙන වෙලාව හරි සුදූ.. ආයිත් සදුදා සෙට් වෙමු. බායි :love:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මගේ කථාව සමාප්තයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. මම ගෙදර යමි. සඳුදා වන තෙක් හැමෝටම කරවලයන්ගෙන් තොර ප්‍රීතිමත් සතිඅන්තයක් වේවා!!!!
    ට්‍රිප් යන උන් බ්ලොක් වලට අහු නොවේවා. නොබැඳපු උන්ට වැඩි වැඩියෙන් බොන්න සෙට් වේවා!!! ගෙදර ඉන්න බැඳපු උන්ට බිරින්දෑවරුන්ගෙන් වැඩි වැඩියෙන් ලැබෙන (ආහාර,පාන) සති අන්තයක් වේවා!!!

    මූ අම්බානක උ.වේ.ස. පෙන්නනවා නේ ඕයි.
    රිදිලා සෑහෙන්න.... :rofl:

    mokak da ban me උ.වේ.ස. kianne, elakiriyatama awenika wachanayak da. මො. හු. මේ :)