ඔව් එදා ඉදලා හම්බෙන දෙයක් බෙදාගෙන කැවා තවත් ඒ පුරුද්ද තිබේ .
මේ නුලේ ප්‍රධාන අරමුණ තමා SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි සියලුම ආකාරයේ තොරතුරු සැපයීම එන්න මේ ඉසව්වට
එකිනෙකාගේ සහයෝගය තුලින් ජයමු
ඔයාලටත් හම්බවෙන වැදගත් තොරතුරු මේ ට්‍රේඩ් එකට දෙන්න
විරුදාවලි විදේශීය (උපුටා ගත්තකි)
1 අප්‍රිකාවේ ගාන්ධි - මාර්ටින් ලූතර් කිං
2 රොයිටර් සේවයේ නිර්මාතෘ - ජෝල් ජූලියස් රොයිටර්
3 රන් ට්‍රෝපිඩෝව - ඩෙන්මාර්ක් ජාතික පිහිනුම් ක්‍රීඩාව
4 ආසියාවේ ආලෝකය - ගෞතම බුදුන් වහන්සේ
5 සෝවියට් රුසියාවේ පියා - වි. අයි. ලෙනින්
6 ඉබෝනි එක්ස්ප්‍රස් - ජෙසී ඕවන්ස්
7 ජ්‍යාමිතියේ පියා - යුක්ලීඩ්
8 බාල දක්ෂ ව්‍යාපාරයේ පියා - බෙඩ්නි පවල් සාමි
9 අවිහිංසාවාදයේ පියා - මහත්මා ගාන්ධි
10 යකඩ ගැහැනිය - මාග්‍රට් තැචර්
11 මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
12 මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
13 තාරකා විද්‍යාවේ පියා - නිකලස් කොපර්නිකස්
14 ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - ඩබ්. ජී. ග්‍රේස්
15 තැපැල් මුද්දරයේ පියා - සර් රොලන්ඩ්ස් හිල්
16 වියටිනාමයේ නිර්මාතෘ - හෝ චි මිං
17 පරිනාම වාදයේ පියා - චාල්ස් ඩාවින්
18 බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටීස්
19 ආර්ථික විද්‍යාවේ පියා - ඇඩම් ස්මිත්
20 කාෂ්මීරයේ සිංහයා - ඉන් යාවේ ෂෙයික් අබ්දුල්ල
21 හයිඩ්රජන් බෝම්බයේ පියා - එඩ්වර්ඩ් ටෙලර්
22 නූතන ශෛල්‍ය විද්‍යාවේ නිර්මාතෘ - ජෝන් හන්ටන්
23 මාක්ස්වාදයේ නිර්මාතෘ - කාල් මාක්ස්
24 නූතන විද්‍යාත්මක
කළමනාකරණයේ පියා - ප්‍රෙඩ්රික් වින්ස්ලෝ ටේලර්
25 ජලකර බෝම්බයේ පියා - මහාචාර්යය අන්දෝයි සකරොප
26 තර්ක ශාස්ත්රයේ පියා - ඇරිස්ටෝටල්
27 විද්‍යුතයේ පියා - ඇලෙක්සැන්ඩ්රා වෝල්ටා
28 යුරෝපයේ සුදු විදුලිය - ඇනල්ඩ් ඩොනල්ඩ්
29 යුරෝපයේ කලු විදුලිය - කාල් ලුවිස්
30 පුංචි ගවස්කාර් - සචින් තෙන්ඩුල්කාර්
31 ඉතිහාසයේ පියා - හෙරඩෝටස්
32 භූදාන් ව්‍යාපාරයේ පියා - විනෝබා බාවේ
33 කැන්ගරුවන්ගේ දේශය - ඕස්ට්‍රේලියාව
34 ලෝකයේ සීනි කෝප්පය - කියුබාව
35 මුතු දිවයින - බහරේන්
36 රත්තරං දේශය - ඕස්ට්‍රේලියාව
37 කේක් බිම - ස්කොට්ලන්තය
38 නිදහස් බිම/ සිනාසෙන බිම/
සුදු අලියා - තායිලන්තය
39 ලිලී දේශය - පලස්තීනය
40 යුරෝපයේ රෝගියා/
යුරෝපයේ අලස මිනිසා - තුර්කිය
41 ශුද්ධ වූ දේශය - පලස්තීනය
42 ගංගා පහේ දේශය - පන්ජාබය
43 ඉන්දියන් සාගරයේ මුතු ඇටය - ශ්‍රී ලංකාව
44 යුරෝපයේ කෙළි බිම - ස්විස්ටර්ලන්තය
45 සුදු මිනිසාගේ මිනී වල - සියෙරා ලියොන්
46 දහස් විල් රට - ෆින් ලන්තය
47 පෙරදිග දොරටුව - සිංගප්පූරුව
48 අත්ලාන්තික් සයුරේ මුතු ඇටය - කියුබාව
49 යරෝපයේ ගව පට්ටිය - ඩෙන්මාර්කය
50 යුරෝපයේ කුකුල් කොටුව - බෙල්ජියම
51 හිරු නොබසින අධිරාජ්‍යය - මහා බ්‍රිතාන්‍ය
52 මහ රෑ හිරු පායන රට - නෝර්වේ
53 හිරු නැගෙන දිවයින - ජපානය
54 යුරෝපයේ පියස්ස - ටිබෙටය
55 දෙවියන්ගෙ නෙළුම් උයන - භූතානය
56 ආසියාවේ අභිමානය - ජපානය
57 නයිල් ගඟේ තෑග්ග - ඊජීප්තුව
58 යුරෝපයේ හදවත - ජර්මනිය
59 නව ලෝකය - ඇමරිකාව
60 සදාකාලික නගරය - රෝමය
61 තහනම් නගරය - ලහසා
62 රං දොරටුවේ නගරය - ජකර්තා
63 ශ්වේත නගරය - බෙල්ග්‍රේඩ්
64 කඳු හතේ නගරය - රෝමය
65 සුලං නගරය - චිකාගෝ
66 ජල නගරය - ස්ටොක්හෝම්
67 කිරි ගරුඬ නගරය - ඇබර්ඩීන්
68 ඉන්දියාවේ දොරටුව - බොම්බාය
69 සහෝදර ප්‍රේමයේ නගරය - පිලිඩෙල්ෆියා
70 සුර දූතියන්ගේ නගරය - බැංකොක්
71 චීනයේ ශෝකය / කලු ගඟ - හොවැංහෝ ගඟ
72 නිල් කඳු වැටිය - ඉන්දියාවේ නිල් ගිරි කඳු
73 දහසක් විහාර දිවයින - ඉන්දුනීසියාවේ බාලි
74 ලොව මහා පියස්ස - පාරමී තැන්න
75 ආසියාවේ දියණිය - යුරෝපය
76 ශීතල මහද්වීපය - ඇන්ටාක්ටිකාව
77 අඳුරු මහද්වීපය - අප්‍රිකාව
ඔබට මටද ජය වේවා !!!
මේ මගේ අනෙක් වැදගත් ට්‍රේඩ්
SLAS /SLEAS වැනි සියලු ම තරග විභාග සඳහා වැදගත් විය හැකි