2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
බබාලා දෙන්නෙක් ඉන්න තාත්තෙක්ගෙන් ද මේ තනිකඩ ජීවිතේ මරු ද කියලද අහල තියෙන්නේ.. :lol::lol::lol::lol::lol::lol:

huta :lol::lol::lol::lol::lol:
avatar313349_22.gif
avatar313349_22.gif
avatar313349_22.gif
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    හින්දි සින්දුවක් මේ ඇහුවේ සෑහෙන කාලෙකට පස්සේ කියහන්කෝ..
    තරිඳුවෝ..

    මම හිතන්නේ දැන් ඉන්න අපේ හින්දි පිස්සෝ හා පිස්සියෝ දන්නව ඇති අපේ ආශ්වර්‍යා රායි අක්කා (ඇන්ටි) බැක් ඉන් ඇක්ශන් කියලා.. මට මතක විදියට 2015 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වගේ Jazbaa ‍ෆිල්ම් එක රිලීස් උනා.. කතාවේ ප්‍රධාන නිළිය ආශ් අක්කා..මේ ‍ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නව නම් දෙන්න බලන්න ත්‍රෙඩ් එකට ෆීඩ් බැක් එකක් දෙන්න..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මටත් ත්‍රෙඩ් එකෙ ඉන්න බැරි වෙයි අයියෙ අද ...... හැබැයි රෙඩියො එක අහන් ඉන්නම්............ මම කැපුන එහෙනම්................. සින්දුවට බොහොම ස්තුතියි තරිදු අයියෙ.......... එල එල මගෙ සින්දුව යනවා............ :D:D:D:D:D:D:D:D:D:D:D:D:love::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    හින්දි සින්දුවක් මේ ඇහුවේ සෑහෙන කාලෙකට පස්සේ කියහන්කෝ..
    තරිඳුවෝ..

    මම හිතන්නේ දැන් ඉන්න අපේ හින්දි පිස්සෝ හා පිස්සියෝ දන්නව ඇති අපේ ආශ්වර්‍යා රායි අක්කා (ඇන්ටි) බැක් ඉන් ඇක්ශන් කියලා.. මට මතක විදියට 2015 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වගේ Jazbaa ‍ෆිල්ම් එක රිලීස් උනා.. කතාවේ ප්‍රධාන නිළිය ආශ් අක්කා..මේ ‍ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නව නම් දෙන්න බලන්න ත්‍රෙඩ් එකට ෆීඩ් බැක් එකක් දෙන්න..
    එයා දැන් අම්මගෙ අචිචිගේ කැරැක්ටර් වලට තමයි සුයිට් වෙන්නෙ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ;)
    මටත් ත්‍රෙඩ් එකෙ ඉන්න බැරි වෙයි අයියෙ අද ...... හැබැයි රෙඩියො එක අහන් ඉන්නම්............ මම කැපුන එහෙනම්................. සින්දුවට බොහොම ස්තුතියි තරිදු අයියෙ.......... එල එල මගෙ සින්දුව යනවා............ :D:D:D:D:D:D:D:D:D:D:D:D:love::love::love:

    Bye tc Thilina malli :)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම මේ දැන් සෑහෙන වෙලාවක් ඉදං අහගෙන ඉන්නවා බං
    එළකිරි එකේ ටැග් ටිකයි තරියා කියන ඒවා ටිකයි විතරයිනේ තේරෙන්නේ