Ibba ayyatanam wish karo
Demalrge thaththata Suba upandinayak weva
Ah ogollo eye ehe giyaada?Marune![]()
Ah ogollo eye ehe giyaada?Marune![]()

එන්න කියලා කිව්වම යන්න වෙනවනේ චුරාලියාබබාලා දෙන්නෙක් ඉන්න තාත්තෙක්ගෙන් ද මේ තනිකඩ ජීවිතේ මරු ද කියලද අහල තියෙන්නේ..
බබාලා දෙන්නෙක් ඉන්න තාත්තෙක්ගෙන් ද මේ තනිකඩ ජීවිතේ මරු ද කියලද අහල තියෙන්නේ..





අහ් ගොඩක් ස්තූතියි අක්කේ / නංගි


යා යාඑන්න කියලා කිව්වම යන්න වෙනවනේ
















Ekanam aththapenavane oyawa methanta genna ganna thibba amaaruva
![]()

අඩෝ මචන් කොහොමද...ගොඩ කාලෙකින්...
![]()
එයා දැන් අම්මගෙ අචිචිගේ කැරැක්ටර් වලට තමයි සුයිට් වෙන්නෙ
හින්දි සින්දුවක් මේ ඇහුවේ සෑහෙන කාලෙකට පස්සේ කියහන්කෝ..
තරිඳුවෝ..
මම හිතන්නේ දැන් ඉන්න අපේ හින්දි පිස්සෝ හා පිස්සියෝ දන්නව ඇති අපේ ආශ්වර්යා රායි අක්කා (ඇන්ටි) බැක් ඉන් ඇක්ශන් කියලා.. මට මතක විදියට 2015 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වගේ Jazbaa ෆිල්ම් එක රිලීස් උනා.. කතාවේ ප්රධාන නිළිය ආශ් අක්කා..මේ ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නව නම් දෙන්න බලන්න ත්රෙඩ් එකට ෆීඩ් බැක් එකක් දෙන්න..

මටත් ත්රෙඩ් එකෙ ඉන්න බැරි වෙයි අයියෙ අද ...... හැබැයි රෙඩියො එක අහන් ඉන්නම්............ මම කැපුන එහෙනම්................. සින්දුවට බොහොම ස්තුතියි තරිදු අයියෙ.......... එල එල මගෙ සින්දුව යනවා............![]()

Dan seeyata wayasayne ekay mokuth ahenne naththe
Refresh karala balanna![]()