2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ දැන් සෑහෙන වෙලාවක් ඉදං අහගෙන ඉන්නවා බං
    එළකිරි එකේ ටැග් ටිකයි තරියා කියන ඒවා ටිකයි විතරයිනේ තේරෙන්නේ
    ඔව් මල්ලි අපිටත් හින්දි තේරෙන්නෙ නෑ තමයි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    12508758_1691199174485691_4798080582548884135_n.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සෑහෙන කාලෙකට පස්සේ මගේ බැක් මියුසික් එකත් අද අහ ගත්තා කියහන්කෝ.. :(:(:(

    තරිඳුවෝ එළකිරි වගේ ෂෝ එක කරන් යන්න.. :yes::yes::yes:
    මගේ උණුසුම් සුභ පැතුම්..
    එළකිරි රේඩියෝව දිගු කලක් වැජඹේවා.. :):):)
    මගේ සුභ පැතුම්..

    ඉතින්..,
    මේ අපේ ආදරණීය මං පෙතේදී අපිව නැවත නැවත මුණ ගැසේවී.. එතෙක් ඔබට ඔබ සැමට..ආයුබෝවන්.. _ Randike Mendis
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ;)
    Bye tc Thilina malli :)
    සුබ රාත්‍රියක් රේඩියො අහන කට්ටියටමයි, තරිදු අයියටයි...... සුබ රාත්‍රීයක් අක්කි....... :):):):):):)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සෑහෙන කාලෙකට පස්සේ මගේ බැක් මියුසික් එකත් අද අහ ගත්තා කියහන්කෝ.. :(:(:(

    තරිඳුවෝ එළකිරි වගේ ෂෝ එක කරන් යන්න.. :yes::yes::yes:
    මගේ උණුසුම් සුභ පැතුම්..
    එළකිරි රේඩියෝව දිගු කලක් වැජඹේවා.. :):):)
    මගේ සුභ පැතුම්..​

    ඉතින්..,
    මේ අපේ ආදරණීය මං පෙතේදී අපිව නැවත නැවත මුණ ගැසේවී.. එතෙක් ඔබට ඔබ සැමට..ආයුබෝවන්.. _ Randike Mendis

    දැන් උඹ යනවා කියලද ඔය කියන්නේ?