☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කීව එක තේරෙන්නේ නැතුව සමයං දොඩවයි තව ජුන්ඩකින් මෙතන ඇවිල්ලා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගුඩ් මෝර්නිං වේවා!!!!
    වෙල් වාසී "කනයෙක්" වැව් ටෝක්ස් ටිකක් දීලා තියෙනවා දැක්කා.
    ලෝලම ලෝලයි...

    කීව එක තේරෙන්නේ නැතුව සමයං දොඩවයි තව ජුන්ඩකින් මෙතන ඇවිල්ලා..

    මොන උට්ටක් කියවනවද මන්ද
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොහොම සතුටුයි අයියා ඒ ගැන අදහසක් ඉදිරිපත් කලාට :)
    ඒක මිට අවුරුදු 9කට ඉහතදී ගත්ත තීරණයක්
    නමුත් යම් යම් කාලවලදී බාහිර සාධක මත ඒ තීරණය වෙනස් වීම් වලට භාජනය උනා .! ඒ නිසාම මම තාමත් ඒ පිළිබද හදිස්සි වෙලා නෑ ..!

    බලමු නේ ..!! :):)

    :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ළමායි.. බාලාංශෙ පන්ති පටාන් ගන්න යන්නේ.. කෝ එන්න ළමා විය සංවර්ධනය වෙන්න ඕනි ළමායි ටික... එක ළමයෙක්නන් ඇවිත් දැනටමත්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච එකෙක් ආවා...
    අනිත් උන් පෝලිමේ වරෙල්ලා....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ගුඩ් මෝර්නිං වේවා!!!!
    වෙල් වාසී "කනයෙක්" වැව් ටෝක්ස් ටිකක් දීලා තියෙනවා දැක්කා.
    ලෝලම ලෝලයි...

    ගුඩ් මෝර්නිං වේවා!!!!
    වෙල් වාසී "කනයෙක්" වැව් ටෝක්ස් ටිකක් දීලා තියෙනවා දැක්කා.
    ලෝලම ලෝලයි...

    ළමායි.. බාලාංශෙ පන්ති පටාන් ගන්න යන්නේ.. කෝ එන්න ළමා විය සංවර්ධනය වෙන්න ඕනි ළමායි ටික... එක ළමයෙක්නන් ඇවිත් දැනටමත්

    මුල් ළමාවිය සංවර්ධනය නොවිච්ච එකෙක් ආවා...
    අනිත් උන් පෝලිමේ වරෙල්ලා....

    !perera+kumara=gay :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආවා ආවා ආවා..
    පර්පල් රේන්ජ් සමඟින් අර්ධ ගායක හෙන්රි එල්දේරාගේ අලුත්ම කැටස් පීස් එක "ඉල්ලන් කෑම" ඕන්න ආවා!!!!