::::Cool Ebay Gadgets III::::

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පොඩ්ඩා;19602770 said:
    mage honor 3c ekata gaththe meka.

    http://www.ebay.com/itm/B-White-Hea...613588?hash=item280b05ae94:g:P5kAAOSwT5tWMxD9

    s-l500.jpg

    man gawath thiyenawa. dan oke mike eka wada na hariyata. iphone ekata gahuwama siri open wenawa :rofl::rofl::rofl:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    badu hodai da?? dawas kiyak giyada machan enna

    මටනම් අවුලක් නෑ.හැබැයි මචන් සුපිරියටම සවුන්ඩ් තියෙනවා කියලා හිතන්න එපා.ගානේ හැටියට වටිනවා .දැන් බඩු එන්න පොඩ්ඩක් පරක්කුයි
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala




    මචංලා මට HOVER BOARD එකක් ගන්න පට්ට ආසාවක් තියෙනවා :dull::dull::dull::dull: මෙව්වා ලංකාවට ගෙන්නන්න පුළුවන් වෙයි ද ?








    s-l1600.jpg

    මේක ගෙන්න ගන්න කලින් මේ වීඩියෝ එක බලල ඉන්න
    https://www.youtube.com/watch?v=_EGBfPCtOh4
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචංලා මට HOVER BOARD එකක් ගන්න පට්ට ආසාවක් තියෙනවා :dull::dull::dull::dull: මෙව්වා ලංකාවට ගෙන්නන්න පුළුවන් වෙයි ද ?
    s-l1600.jpg

    Code:
    http://chelseylk.com/product-category/other-electronics/smart-balance-wheel/
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පොඩ්ඩා;19602770 said:

    මම ඕවා දෙකක්ම ගත්තා.

    එකක් sony එකකට. MC එකෙන් ගත්තේ. එක නම් ඔර්ගිනල්. sound නම් පට්ට. matrial එහෙමත් හෙන quility ගතියක් තිබ්බ. button function ඔක්කොම වැඩ. හැබැයි කාලයක් යද්දී jack එක ගාවින් ලෙඩක් අවා. මගේ පාවිච්චියේ වැරැද්දෙන් තම හැබැයි. ඩෙනිමේ සාක්කුවට තද වෙළද කොහදෝ.

    දෙවැනි එක ඔය වගේ ebay එකෙන් ගෙන්න ගත්තේ honor 3C එකට. හැබැයි පරණ එක තරම් ගතියක් තිබ්බේ නැහැ. ඇරත් sony එකත් එක්ක බලපුවහම honor එකේ sound වල quality මදි ගතියක් තියනවා. හැබැයි මේක sony එකට ගහපුවහම honor එකට වැඩ quality. ඒ වගේම button function හරියට වැඩ කලෙත් නැහැ honor එකේ.

    මේකත් අරක වගේම jack එක ගාවින් ලෙඩක් අවා. හැබැයි කලින් එකට වඩා අඩු කාලයක් පාවිච්චි කලේ.

    මොනවා උනත් product එක හොදයි. පරිස්සමින් පාවිච්චි කරන්න. තෙමුනට එහෙම නම් මොකුත් වෙන්නේ නැහැ.