☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සරළව.. කව්ද එලකිරි එකේ ගල් කපන වැඩේ කරන එකා??? අවතාරෙටත් ගලක් දාගෙන ඉන්න එකා කව්ද කියන්න බලන්න? ගල් කපන එක සිය වෘත්තීය කරගත්ත එකා??

    රිදෙයි....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් බන් බලපන්කෝ අපිටවත් ඉන්න විදියක් නෑ..මැහුම් ගහගෙන තමා නවතින්න වෙන්නේ අන්තිමට..මුන්ට වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරල දෙන්න ඔනේ

    ඒක නේන්නම්:)....

    මුං දන්නැත්ද බං උඹට අර අයියත් එක්ක දීගයක් තියනවා කියල:shocked::shocked:...
    උඹේ පස්සෙන්ම පන්නන්නේ:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒක නේන්නම්:)....

    මුං දන්නැත්ද බං උඹට අර අයියත් එක්ක දීගයක් තියනවා කියල:shocked::shocked:...
    උඹේ පස්සෙන්ම පන්නන්නේ:confused:

    එහෙම කරන්න එපා රයිඩරේ.. මූව අමු අමුවෙම ලිඳේ දැම්මා නෙ උඹ...
    පැය බාගෙකට රංගුවට ගොඩ එන්න බැරිවෙන නිසා මම පෝස්ට් කොටන්නේ නෑ..

    309406_200x130.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒක නේන්නම්:)....

    මුං දන්නැත්ද බං උඹට අර අයියත් එක්ක දීගයක් තියනවා කියල:shocked::shocked:...
    උඹේ පස්සෙන්ම පන්නන්නේ:confused:

    ජබුක් සද්දයක් ආවා අරලියගහමන්දිරේ පිටිපස්සෙන්....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සරළව.. කව්ද එලකිරි එකේ ගල් කපන වැඩේ කරන එකා??? අවතාරෙටත් ගලක් දාගෙන ඉන්න එකා කව්ද කියන්න බලන්න? ගල් කපන එක සිය වෘත්තීය කරගත්ත එකා??

    රිදෙයි....

    :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අන්න රිදිලාහ්... :lol:
    ත්‍රෙඩ් එකක ටැගක් වැටුනා කියලා කඳු පාත් වෙන්නේ නෑ උලමෝ..
    පුක්ෂනය වීමේ විශාරද උඹැයි කියලා එදා පටන් මේකේ ඉන්න උන් දන්නවා මහත්තයො...
    අනිත් එක.. එකම කියවන්න එපා වාහේ.. අප්පිරියයි එකම කියවනකොට. අලුතෙන් මොනා හරි ගොතලා හරි කියාපංකෝ... :lol:
    උ.වේ.ස. පෙන්නයි රිද්දගෙන දැන්
    ඉතින් වේ#යේ මම පුක්ශනය උනානම් මටනෙහ් ටැග් වැටෙන්නේ..මේ උබට දාල තියෙන්නේ මම පුක්ශනය උන නිසාද ??මේකේ උන් දන්නව කොලු සීන් එක කාගෙද කියල...දැන් වත් පිලිගනින් වෙන වෙන සමයන් කියවන්නේ නැතුව.කෝ දැන් උබේ පාර්ට්නර් ඌ ලිදේ පැනලද......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජබුක් සද්දයක් ආවා අරලියගහමන්දිරේ පිටිපස්සෙන්....

    පයිල් ඩ්‍රිලර් එකකින් විද්ද ලිඳක් නේහ් බං? හෙන ගැඹුරුයි.. අර අරුගේ (ඔව් ඔව් ඌ තමා. අයියාගේ කොල්ලා) අහවල් එක (ඔව් ඔව්. ඒක තමා. අයියා පාවිච්චිකරන සෙල්ලම්බඩුව) වගේ වෙන්ටෑ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් වේ#යේ මම පුක්ශනය උනානම් මටනෙහ් ටැග් වැටෙන්නේ..මේ උබට දාල තියෙන්නේ මම පුක්ශනය උන නිසාද ??මේකේ උන් දන්නව කොලු සීන් එක කාගෙද කියල...දැන් වත් පිලිගනින් වෙන වෙන සමයන් කියවන්නේ නැතුව.කෝ දැන් උබේ පාර්ට්නර් ඌ ලිදේ පැනලද......

    මම මොකුත් නොකියමි... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපොයි..:shocked::shocked: එකෙක්ට ගොඩාක් රිදිලහ්...සීමාවත් පැනල.. පව් අප්පා.. එක්කො දැනට ඇති වගේ... ආතල් එකක් ගත්තම රිද්දගන්න හිංචි පිංචි කොලු පැටව්..
    ඇති බන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදට ඇතිද මංදා.... හැමදාම මේකේ උන්ට කියනවා බොතල් අස්සේ කුප්පි ගහන්න ඇවිත් පුක්ෂනය වෙලා දනවෝ දනවෝ කියන්න එපා කියලා. ඒකමයි වෙන්නේ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපොයි..:shocked::shocked: එකෙක්ට ගොඩාක් රිදිලහ්...සීමාවත් පැනල.. පව් අප්පා.. එක්කො දැනට ඇති වගේ... ආතල් එකක් ගත්තම රිද්දගන්න හිංචි පිංචි කොලු පැටව්..
    ඇති බන්..

    ghee thosa ekak wath aran deepan uoota dan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇති.. ඇතී................ :lol:
    මගේ කථාව මින් අවසානයි. අසා සිටි සැමට ස්තුතියි...
    පැරිස්ට නැවත ත්‍රෙඩ් එකට ආරාධනා.. මාතෘකාව වෙනතකට...