ට්ර්යි කලා බං ගූගල් කන්ටැක්ට් නම් පෙන්වනව ඒත් මගෙ කන්ටැක්ට් තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකේ ඒක ගන්නෙම නෑ![]()
Aluth update eka dala blpn
ට්ර්යි කලා බං ගූගල් කන්ටැක්ට් නම් පෙන්වනව ඒත් මගෙ කන්ටැක්ට් තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකේ ඒක ගන්නෙම නෑ![]()
ටහිකෙයි තෝ මැරුන් නෑනෙ අම්මෝ
ෆෝන් එකට් කලිං මදුරුවො ටික මරපං හුත්ති![]()

Excuse මී මල්ලි වින්ඩෝස් පෝන් ත්‍රෙඩ් එක මේ හරියෙ තිබ්බ දැක්කද වෙන ත්‍රෙඩ් එකෙක්නෙ ඕයි දැං මේක චුට්ටකට කලිං මේකෙ ෆෝන් සීන් ගියෙ දැං පෝන් සීන් යන්නෙ
A. සිරියා;19615168 said:Ah kukulani. 10 eka awada
Mata gya sathiye podi tour ekak yanna set unane hospitl paththe![]()
මාත් දැම්ම 535 ට කන්ටැක්ට් පෙන්වන් නෑ එච්චරයි අවුල ඒක ගොඩ දා ගන්න ඕනි![]()
DJ චි කේ යි යා;19615455 said:මේ ෆෝන් එක (430)පාවිච්චි කරද්දි මං බවලත් අපහසුතාවයට පත් වෙන්නේ බස් එකක හෝ වාහනයක වේගයෙන් යද්දියි. මියුසික් ප්ලෙයර් එක එහෙම පිටින්ම නවතිනවා. තව ෆෝන් එකත් අඩපන වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ බස් එකක යද්දි ෆෝන් එකෙන් සින්දුවක් අහන්න වාසනාව තියෙන්නේ ඒ බස් එක කුටු කුටු ගගා යනවා නම් විතරයි. විසදුමක් තියේද?
මචං මේ ෆෝන් එක ඔ්ෆ් කරල ඔන් කරාම බැට්‍රය වැඩියෙන් තියෙන්නෙ ඇයි
Mchnla mydeal.lk eken badu unge local store ekta gihilla gnna barida.online purchase nokara
windows phone walata "imo" ap eka nadda machanla?
![]()
aiyo paw mage yaluwa
ඔබ කැමතිනම් මට කියන්න..
මම ටෙන් එක දා ගන්නද..
අප්ඩේට් හරිද කියලා...
දැන ගන්නට මෙමා ආවා..
-535-
එහෙම වැඩියක් නෑ බන්.
තත්පර ගානකට ටිකක් වැඩි වෙලා වගේ පේනවා ඒත් ටක් ගාලා ඒක ආපහු නෝමල් වෙනවා.
උබට මොකෝ උනේ?
දැන් ශේප් නේද?

ඔබ කැමතිනම් මට කියන්න..
මම ටෙන් එක දා ගන්නද..
අප්ඩේට් හරිද කියලා...
දැන ගන්නට මෙමා ආවා..
-535-
Gedarin wath pannuwada results awata passe