යාපනේ - එක්දින චාරිකාව

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
නියමයි මචන් පට්ට සතුටුයි වැඩේ සාර්ථක කරගන්න ලැබුණ එක.මම කියපු ප්ලේස් වලින් කදුරුගොඩ විතරයි උඹට යන්න බැරිවෙලා තියෙන්නේ.අපරාදේ මම හිතන්නේ එතනට යන්නත් උඹලට වෙලාව මදි වෙන එකක් නෑ.ඓතිහාසිකව වටිනා තැනක්
ටවුන් එකෙන්ම විල් එක සෙට් කරගත්ත නිසා හොඳයි.නාගදිපේ ගිහින් එද්දී මම කිව්ව වෙලාවට වඩා වෙලා ගියාද මචන් යාපනේට එන්න ?

ආයේ දවසක පුලුවන්නම් යන්න දවස් 2 වත් තව බලන්න තියෙනවා.කරයිනගර් වල කැසුරිනා බීච්,කයිට්ස් වල තව පොඩි තැන 2ක්,යාපනය කෞතුකාගාරය(මේකනම් මම බලලත් නෑ )පේදුරුතුඩුව,කන්කසන්තුරෙයි එහෙම අනිවා යන්න ඕනේ තැන්.

ela machan +9
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
පට්ටයිනේ......:cool:
දවස් දෙකක් නිවාඩු දැම්මනං ගොඩ.......ගිහිල්ලම බලන්න හිතෙනවා......:D

මහන්සියට රෙපක් දුන්නා ;)

ඔව් බං...
දවස් දෙකක් හොඳටම ඇති...
ගිහින් වරෙන්...

ඔක්කොම බලන්න නම් දවස් 2ක් මදි බන්.අඩුම දවස් 3 ඕනේ හොඳ වාහනයක් ඕනේ විදලා යන ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.නැත්නම් දවස් 4ක් වත් ඕනේ.
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    thanks...

    නියමයි මචන් පට්ට සතුටුයි වැඩේ සාර්ථක කරගන්න ලැබුණ එක.මම කියපු ප්ලේස් වලින් කදුරුගොඩ විතරයි උඹට යන්න බැරිවෙලා තියෙන්නේ.අපරාදේ මම හිතන්නේ එතනට යන්නත් උඹලට වෙලාව මදි වෙන එකක් නෑ.ඓතිහාසිකව වටිනා තැනක්
    ටවුන් එකෙන්ම විල් එක සෙට් කරගත්ත නිසා හොඳයි.නාගදිපේ ගිහින් එද්දී මම කිව්ව වෙලාවට වඩා වෙලා ගියාද මචන් යාපනේට එන්න ?

    ආයේ දවසක පුලුවන්නම් යන්න දවස් 2 වත් තව බලන්න තියෙනවා.කරයිනගර් වල කැසුරිනා බීච්,කයිට්ස් වල තව පොඩි තැන 2ක්,යාපනය කෞතුකාගාරය(මේකනම් මම බලලත් නෑ )පේදුරුතුඩුව,කන්කසන්තුරෙයි එහෙම අනිවා යන්න ඕනේ තැන්.

    ela machan +9

    ඔව් මචං..
    කදුරුගොඩ යන්න වෙලාව මදි උනා..
    යන්නත් තිබ්බා..
    ත්‍රීවීල් එකෙන් කිව්වා තව සල්ලි ඕන කියලා..
    ඒක නිසා ඒක අතාරින්න හිතුවා..
    ආයේ දවසක ටිකක් නිදහසේ යන්න ඕන..
    ගොඩක් ස්තුතියි මචං කරපු උදව් වලට...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් මචං..
    කදුරුගොඩ යන්න වෙලාව මදි උනා..
    යන්නත් තිබ්බා..
    ත්‍රීවීල් එකෙන් කිව්වා තව සල්ලි ඕන කියලා..
    ඒක නිසා ඒක අතාරින්න හිතුවා..
    ආයේ දවසක ටිකක් නිදහසේ යන්න ඕන..
    ගොඩක් ස්තුතියි මචං කරපු උදව් වලට...

    එල මචන් අවුලක් නෑ.දවසින් ඔය ටික කවර කරගත්ත එකම ලොකු දෙයක්නේ.ආයේ යද්දී නොගිය තැන්වලට වැඩි ඉඩ දීලා ගියානම් ඒකත් හරි :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචන් අවුලක් නෑ.දවසින් ඔය ටික කවර කරගත්ත එකම ලොකු දෙයක්නේ.ආයේ යද්දී නොගිය තැන්වලට වැඩි ඉඩ දීලා ගියානම් ඒකත් හරි :yes:

    ඔව්.. සිරාවටම හිතුවේ නැහැ මේ ටිකවත් කරගන් පුළුවන් වෙයි කියලා...
    නාගදීපෙ ගිහිල්ලා එන්නම වරුවක් විතර ගියා..
    හැබැයි වටින ගමන..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව්.. සිරාවටම හිතුවේ නැහැ මේ ටිකවත් කරගන් පුළුවන් වෙයි කියලා...
    නාගදීපෙ ගිහිල්ලා එන්නම වරුවක් විතර ගියා..
    හැබැයි වටින ගමන..

    ඔව් ඒකට තමා ගොඩක් වෙලාව යන්නේ.සෙනග එහෙම හිටියනම් අඬන්න තමා වෙන්නේ.බෝට්ටුව නගින්නම විනාඩි 15-20 ඉන්න වෙනවා සමහර වෙලාවට
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සැහෙන හොද විස්තරයක් ... ලගදි යන්න බලාපොරොත්තුවක් තියෙනවා කොල්ලෝ සෙට් එකත් එක්ක ...... එහෙම උනොත් යමන්

    උබගේ මහන්සිය පට්ට 24+
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එල මචං... උඹ නියමෙට විස්තර කරලා තියනවා :yes:

    මාත් ආසාවෙන් ඉන්නේ යාපනේ යන්න
    මේ විස්තර ටික අනිවා ප්‍රයෝජනවත් වෙයි :D

    රෙප් +

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එල මචං... දවසක මාත් යාපනේ යන්න ඉන්නව
    කවදා හරි එදාට විස්තර ගන්න මේ ලින්ක් 2 මම සේව් කරගන හිටියා
    උබේ ලින්ක් එකත් සේව් කරගත්තා
    තෑන්ක්ස් මචන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1697393
    http://www.elakiri.com/forum/showthread.php?t=1697518
    http://www.elakiri.com/forum/showthread.php?t=1722814
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට මචං :)

    සැහෙන හොද විස්තරයක් ... ලගදි යන්න බලාපොරොත්තුවක් තියෙනවා කොල්ලෝ සෙට් එකත් එක්ක ...... එහෙම උනොත් යමන්

    උබගේ මහන්සිය පට්ට 24+

    එල මචං... උඹ නියමෙට විස්තර කරලා තියනවා :yes:

    මාත් ආසාවෙන් ඉන්නේ යාපනේ යන්න
    මේ විස්තර ටික අනිවා ප්‍රයෝජනවත් වෙයි :D

    රෙප් +

    Thanks for sharing
    Good post
    Rep ++++++

    good post. Thanks

    එල මචං... දවසක මාත් යාපනේ යන්න ඉන්නව
    කවදා හරි එදාට විස්තර ගන්න මේ ලින්ක් 2 මම සේව් කරගන හිටියා
    උබේ ලින්ක් එකත් සේව් කරගත්තා
    තෑන්ක්ස් මචන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1697393
    http://www.elakiri.com/forum/showthread.php?t=1697518
    http://www.elakiri.com/forum/showthread.php?t=1722814

    Elaz! TFS!

    පට්ට.හොඳට විස්තර කරලා තියෙනවා.

    කමෙන්ට් දාපු බම්ප් දාපු හැමෝටම බොහොම ස්තුතියි!