කෙල්ල රට යන්න

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    එබි එබි බලන්නෙ නැතුව ඇතුලට වරෙන් හෙන කේස් එකක්..





    මචන් ලා කෙල්ලගෙ ගෙදර උන් ඒකිට කියල තියෙනවා aussie හරි NZ හරි ගිහින් ස්ටඩීස් කරන්න කියලා..
    මේකිගෙත් අකමැත්තක් නෑලු..
    ඒ රටවල් වල ඉන්න බුවාල හරි ඉන්න බුවාලව දන්න බුවාල හරි මෙතන ඉන්නවනම් හෙල්ප් කරන්න විස්තර දැනගන්න..:yes::yes::yes:

    1.එහෙ කල්චර් එක කොහොමද? කෙල්ලෙ එහෙන් අනිවා කොල්ලෙක් දාගනීද? ගියාට පස්සෙ කතා කරන ඩේටා ටිකත් අපරාදයක් වෙයිද?:confused:

    2.පාට් ටයිම් කරගෙන යුනියෙ වැඩ ටිකත් කරගන්න කෙල්ලෙක්ට අමාරු වෙයිද?

    3.ඒකියි මායි දෙන්නම සයන්ස් කරේ ඒකිට කැම්පස් යන්න බැරි උනා මට යන්න පුලුවන්.හැබැයි මීටරේ.ඕ ලැවල් වල ඉස්කෝලෙන්ම අපි දෙන්න විතරයි 9A's දැම්මෙ...ඒකි හයි ක්ලාස් යුනියකින් ඩිග්‍රිය ගත්තට පස්සෙ මාව ගනන් ගන්නෙ නැතුව යයිද?

    කෙල්ල ගැන කිව්වොත් මේ අවුරුද්දට අවුරුදු 21යි..මම තමා ෆස්ට් කොල්ලා..මීට කලින් ඇෆෙයාර් එකක් තිබ්බෙ නෑ කියල හොදටෝම විශ්වාසයි(1 වසරෙ ඉදන් ටච් එකේ හිටියේ..පොශ් නෑ..අඩුම තරමෙ මෙච්චර කාලෙකට ඩෙනිමක්වත් ඇදල නෑ..(එහෙමයි කියල ගොන් විදියට අදින්නෙත් නෑ)..ලස්සනත් ශේප්..ඔක්කොම ශේප්.

    මම ගැන කිව්වොත් මන් කැත එකෙක්..ඒකි දන්න පෙර වැරදි සෑහෙන්න තියෙනවා..මට මොකට සෙට් උනාද මන්ද..සමහර විට පොඩි කාලෙ අල්ලන සෙල්ලම් කරපු කාලෙ ඉදන්ම යාලුවො සහ කලින් තිබිච්ච එක්ස්පීරියන්ස් එක්ක ඒකිගෙන් මම ඇහුවෙ හෙන ප්ලෑන් එකක් ගහල නවන්න පුලුවන් උපරිමේටම නැමුවට පස්සෙ..

    මේ රට යන සිද්දිය කිව්වට පස්සෙ නම් මගෙ කොහේදෝ මන්ද තියෙන ඉන්ද්‍රියකට දැනෙනවා මචන්ලා "දැන් වෙන එකක් හොයාගනින්" වගේ හැගීමක්..

    උදව් දෙන අයට හැකි පමනින් රෙප් ලබාදීම සිදු කරනු ලැබේ..​
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මගෙ කොහේදෝ මන්ද තියෙන ඉන්ද්‍රියකට දැනෙනවා මචන් "දැන් වෙන එකක් හොයාගනින්" වගේ හැගීමක්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන දේටත් හිත හදා ගනින්......
    කෙල්ලන් යනු කිසිසේත්ම විහ්වාස කල හැකි, කිසි සේත් ම තේ්රුම් ගත හැකි කොටසක් නොවේ....
    ඒ වුනාට හොද කෙල්ලන් ද නැතුවා නොවේ.
     
    • Like
    Reactions: tas

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    bump

    කාලයට ඉඩ ඉදලා ඉදපන් මචන්..කෙල්ලව සැක කරන්න යන්න එපා...වෙනදා වගේ ඉන්න..යනවා නම් යාවී..නැත්නම් උබත් එක්කම ඉදිවී
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    දුර ගියහම ලව් ගොඩක් කැඩෙනවා මචන්
    කෙල්ල ඇඟේ අමාරුවට නෙමේ නම්
    සිරා නම් කරන්නේ කැඩෙන්නේ නැහැ හඳට ගියත්

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් අපෙන් ඇහුව කියල වෙනසක් වෙන්නේ නැහැනේ මචන්...වෙන එකක් හොයාගන්න වෙන තැනට වැඩ සිද්ද වුනොත් එහෙම කරපන්...දැන්ම වෙන එකක් හොයාගන්න කලබල වෙන්න දෙයක් නැහැනේ...කෙල්ලට කොල්ලෙක් සෙට් වෙලානම් එකී කතා බහ අඩු කරයි..උබ සූදානමින් ඉදපන්..කෙල්ල අවංකව ඉන්නත් ඉඩ තියෙනවා..

    ඔක්කොටම කලින් එකී රට ගියාම උබ බඩු නොගහ, කොටු පනින්නේ නැතුව ඉදපන්...එහෙම නැතුව එකී එහෙ කොල්ලෝ එක්ක සීන් දාන එකක් නැහැ කියල බලාපොරොත්තු වෙන්න එපා...උබත් මෙහෙ ජිගි ජිගිය දැම්මොත් අනිවා එකිත් එහෙ ජිගි ජිගිය දානවා කියල හිත හදාගනින් :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබල කැම්පස් නේ? ඉතින් පිට රටවල් වල කැම්පස් වලට වඩා මෙහෙ ඒවා හොදයි ලු නේ ? ඇයි බය වෙන්නේ..පිට රටවල කැම්පස් වල ලංකාවේ කැම්පස් වගේ හොද කොල්ලෝ නැහැලු.. බයවෙන්නේපා :lol:
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    කෙල්ල ඉතින් අනිව යනව නන් කරන්ඩ දෙයක් නැනේ බන්. ගියාම තම බලන්ඩ වෙන්නේ. කෙල්ලො කියන ජාතියෙන් සීයට 1ක් වත් වෙනස් නොවි ඉන්දි කියල නන් විශ්වාස කරන්ඩ බැ බන්.

    දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන් දැනට ඔහෙ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    මොන දේටත් හිත හදා ගනින්......
    කෙල්ලන් යනු කිසිසේත්ම විහ්වාස කල හැකි, කිසි සේත් ම තේ්රුම් ගත හැකි කොටසක් නොවේ....
    ඒ වුනාට හොද කෙල්ලන් ද නැතුවා නොවේ.

    ඇත්ත
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    වාසනාව අවාසනාව මත තමයි තීරණය වෙන්නේ
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kollonta hitha ridanna hoda ne.oya kaleta tiyena duka e kalene terenne:(ubatath yanna puluwannan hodai.campus kale kiyanne dangerousma kale.ona deyak wenna puluwan.uba wunath campus giyama wenas charithayak wenna puluwan.engage wela giya nan ubatath visa hambenawa job ekak kara kara inna tibba ausi wala.eth ithin 21 kiyanne podi wediy ne.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කෙල්ල වෙන කෙනෙක් එක්ක යාලු වෙන එක 1000න් සම්පතයි වටේ ගිහින් මුකුත් නොවුන ගානට උඹව බඳිනවට වඩා. අපිත් හිටපු නැති රටවල් නෙහ් ඔව්වා ;)
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මේකයි මචං සීන් එක. මම දන්න හැම කෙල්ලෙක්ම රට ගියාට පස්සෙ වෙන කොල්ලෙක් සෙට් කරගත්තා. මොකද මචං කෙල්ලන්ට වෙන රටකට ගියාම ලොකු තනිකමක් දැනෙනවා. මොකද අම්ම තාත්ත වත් නෑනෙ ඒ රටේ. :( උබ ඕනෙ දෙයක් කියල ready පිට ඉදපන්. :yes:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උබල කැම්පස් නේ? ඉතින් පිට රටවල් වල කැම්පස් වලට වඩා මෙහෙ ඒවා හොදයි ලු නේ ? ඇයි බය වෙන්නේ..පිට රටවල කැම්පස් වල ලංකාවේ කැම්පස් වගේ හොද කොල්ලෝ නැහැලු.. බයවෙන්නේපා :lol:

    කවුද කියන්නේ? :no: