*** Clash Of Clan - SL DragonZ ***

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    mekane bn dan balapan th 7 wala kochchara up wunath drag attack ekak dunnoth kude kudune so meken wenne gemak thiyenawa..:D
    defensive paththen nam waasi :D atacking walin nam issarata wada dan hithala play karanna wenne :sorry:

    අන්න ඒකයි :rofl: මං පට්ට ආතල් එකේ හිටියේ th 7 ආවම වැඩිය දඟලන්න දෙයක් නෑ සටපට ගාල මකරු ටික දැම්ම සටපට ගාල බැලුන්බෝල දැම්ම තව පොඩ්ඩක් කැසිල්ල වගේ නං කින්ග් වත් දාල ෆිල්ම් එකක් වගේ බලා ඉන්න තියෙන්නේ කියල :dull:

    දැන් බන් loot ගහද්දීත් පොඩ්ඩක් case නේ :sorry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,476
    23,021
    113
    මමත් පටන් ගත්ත ගහන්න. දැන් TH level 5. ට්‍රික්ස්,ටිප්ස් තියෙන ඒවා කියහන්කො.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    api nm taama TH 5 :D

    Dragonz 2 clan ekeda inne :eek:

    අන්න ඒකයි :rofl: මං පට්ට ආතල් එකේ හිටියේ th 7 ආවම වැඩිය දඟලන්න දෙයක් නෑ සටපට ගාල මකරු ටික දැම්ම සටපට ගාල බැලුන්බෝල දැම්ම තව පොඩ්ඩක් කැසිල්ල වගේ නං කින්ග් වත් දාල ෆිල්ම් එකක් වගේ බලා ඉන්න තියෙන්නේ කියල :dull:

    දැන් බන් loot ගහද්දීත් පොඩ්ඩක් case නේ :sorry:

    ha ha ow bn e athin api goda th 7 kaale gahuwa gaanata :D:cool:
    dan ubala anathai :lol:

    ow bn loot gahana eka nam issara wage nemei awl :(