mekane bn dan balapan th 7 wala kochchara up wunath drag attack ekak dunnoth kude kudune so meken wenne gemak thiyenawa..
defensive paththen nam waasiatacking walin nam issarata wada dan hithala play karanna wenne
![]()
අන්න ඒකයි
මං පට්ට ආතල් එකේ හිටියේ th 7 ආවම වැඩිය දඟලන්න දෙයක් නෑ සටපට ගාල මකරු ටික දැම්ම සටපට ගාල බැලුන්බෝල දැම්ම තව පොඩ්ඩක් කැසිල්ල වගේ නං කින්ග් වත් දාල ෆිල්ම් එකක් වගේ බලා ඉන්න තියෙන්නේ කියල 
දැන් බන් loot ගහද්දීත් පොඩ්ඩක් case නේ








mokada yako giye...
