
Bump!
Does anyone know a place...
bump
I saw in youtube, some people are doing it by themself using hair dryer or something.Try to check in there..![]()
Mageth htc one x eke touch eka aul wela tiyenne
Mage 816 display ekama demma 6500i kotuwen peya 2n dala dunna.station eka anith peththe airport bus start karana thena.uba danne wage giyot loku ganak illai kiyapan kalin awama 6000k kiwwa kiyala

මං ගාව තිබුන HTC ෆෝන් එකක් ඔය වීඩියෝ එකේ තිබිච්ච විදියට ගොඩදාගත්ත. මුලින්ම ෆෝන් එකේ මොඩල් එකට බලන්න යූටියුබ් එකේ touch digitizer රිප්ලේස් කරන විඩියෝ තියෙනවද කියල. මුලින් ඒක බලන්න ඔයාට හිතෙනව නං ඔයට එක කරන්න පුලුවන් කියල ඊට පස්සෙ eBay එකේ බලන්න ඒ මොඩල් එකටම හරියන touch digitizer තියෙනවද කියල. තියෙනව නං ගනං අඩු ශුවර් සෙලර් කෙනෙක්ගෙන් ඕඩර් කරන්න. එන්න නං කාලයක් යාවි. ඒත් ගානකුත් ඉතිරිය් ඒ වගේම තමන්ම ෆෝන් එක හදාගත්ත කියල සතුටකුත් ලැබෙයි
kohomada ban glass eka galewwe?
ගලවන එක නං ටිකක් අමැරුයි තමයි. හෙයාර් ඩ්රයර් එකක් තියෙනව නං ලේසියි ඒකට පරණ ගම් එක දියවෙනව. නැත්නම් glass එක ඝණ රෙදි කෑල්ලකින් වහල ඇඟිල්ලෙන් අනිත් පැත්තන් චුට්ට චුට්ට තල්ලු කරන්න(මගේ ෆෝන් එකේ glass එක බිදිල තිබුන නිසා ලේසි වුනා). පස්සෙ හවුසින් එකේ තියෙන වීදුරුයි ගම්ටිකයි ප්ලාස්ටික් පතුරකින් අයින් කරන්නkohomada ban glass eka galewwe?