2016 Jan - 26 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රැය පහන් කළා- නදීක ජයවර්දන
මග බලා හිදිමි මා- නදීක ජයවර්දන
මේ සින්දු දෙක දෙන්න අයියෙ.

හැකර් T, බෑඩ් කොප්, එලයිසියම්, රොබයියා, සෙඩ්රික් අයියා, පැරිස් , අශාන් J, කිංග් කොබ්‍රා, thilina.rp මෙකි නොකී රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා සින්දුව අහන්න.

Thanks malli... :)
 
ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මං දුන්න උත්තරේ වැරදියි වගේ :no:
    තරිඳුවාගේ වොයිස් එක මෙව්වා උනේ නෑ ඒ ගැන කියද්දි :baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රැය පහන් කළා- නදීක ජයවර්දන
    මග බලා හිදිමි මා- නදීක ජයවර්දන
    මේ සින්දු දෙක දෙන්න අයියෙ.

    හැකර් T, බෑඩ් කොප්, එලයිසියම්, රොබයියා, සෙඩ්රික් අයියා, පැරිස් , අශාන් J, කිංග් කොබ්‍රා, thilina.rp මෙකි නොකී රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා සින්දුව අහන්න.
    ලස්සනම සින්දු දෙකක් :)
    තෑන්ක්ස් මල්ලි :D
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    රැය පහන් කළා- නදීක ජයවර්දන
    මග බලා හිදිමි මා- නදීක ජයවර්දන
    මේ සින්දු දෙක දෙන්න අයියෙ.

    හැකර් T, බෑඩ් කොප්, එලයිසියම්, රොබයියා, සෙඩ්රික් අයියා, පැරිස් , අශාන් J, කිංග් කොබ්‍රා, thilina.rp මෙකි නොකී රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා සින්දුව අහන්න.

    තෑන්ක්ස් රුකා :D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මොන සින්දුවද ඉල්ලන්නෙ...... :confused::confused::confused:
    උදය ශ්‍රී ගේ අලුත් ම සින්දුව - අමතලා ආයෙ අමතලා......
    තලා සින්දුව දෙන්නකො.... :lol::lol::lol::lol::lol::lol::lol::lol: