2016 Jan - 26 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මොන සින්දුවද ඉල්ලන්නෙ...... :confused::confused::confused:
    උදය ශ්‍රී ගේ අලුත් ම සින්දුව - අමතලා ආයෙ අමතලා......
    තලා සින්දුව දෙන්නකො.... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොනාද බං අමතලා අමතලා තැලුවේ:eek::eek::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුතු සෙවුවෙමි -එම් එස් ප්‍රනාන්දු

    තව සින්දුවක් තියෙනවා.කියන්නේ කවුද දන්නේ නෑ.මුල කොටස මතකත් නෑ.අග කොටස ඒත් මචන් එහෙම බෑනෙ මම බැඳලානේ දැන් කියලා වගේ තමයි කියන්නේ.පුලුවන්නම් මේකත් දෙන්න.දන්න කෙනෙක් ඉන්නවනම් මේ සිංදුවේ මුල කොටස කියන්න.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රැය පහන් කළා- නදීක ජයවර්දන
    මග බලා හිදිමි මා- නදීක ජයවර්දන
    මේ සින්දු දෙක දෙන්න අයියෙ.

    හැකර් T, බෑඩ් කොප්, එලයිසියම්, රොබයියා, සෙඩ්රික් අයියා, පැරිස් , අශාන් J, කිංග් කොබ්‍රා, thilina.rp මෙකි නොකී රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා සින්දුව අහන්න.
    අලි ලත්තනයි මල්ලි......... :rofl::rofl::rofl::rofl::rofl:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    රැය පහන් කළා- නදීක ජයවර්දන
    මග බලා හිදිමි මා- නදීක ජයවර්දන
    මේ සින්දු දෙක දෙන්න අයියෙ.

    හැකර් T, බෑඩ් කොප්, එලයිසියම්, රොබයියා, සෙඩ්රික් අයියා, පැරිස් , අශාන් J, කිංග් කොබ්‍රා, thilina.rp මෙකි නොකී රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා සින්දුව අහන්න.

    දැන් දැක්කේ මල්ලි බොහොම ස්තුතියි ;)