mata ada ude malliwa mathak una fb eke bad cop kiyala mokakda dala thibba
මොන සින්දුවද ඉල්ලන්නෙ......
උදය ශ්රී ගේ අලුත් ම සින්දුව - අමතලා ආයෙ අමතලා......
තලා සින්දුව දෙන්නකො....![]()

මං දුන්න උත්තරේ වැරදියි වගේ
තරිඳුවාගේ වොයිස් එක මෙව්වා උනේ නෑ ඒ ගැන කියද්දි
එහෙමත් වෙනවද බන්?මෙව්වා උනා කිව්වේ

අලි ලත්තනයි මල්ලි.........රැය පහන් කළා- නදීක ජයවර්දන
මග බලා හිදිමි මා- නදීක ජයවර්දන
මේ සින්දු දෙක දෙන්න අයියෙ.
හැකර් T, බෑඩ් කොප්, එලයිසියම්, රොබයියා, සෙඩ්රික් අයියා, පැරිස් , අශාන් J, කිංග් කොබ්රා, thilina.rp මෙකි නොකී රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා සින්දුව අහන්න.

ඊටපස්සේ ලස්සන සින්දුවක්නේ ඇහුවේ එකයි ඒ

ඇලයිසියම් දන් නෑ අනේ මොකුත්....![]()

රැය පහන් කළා- නදීක ජයවර්දන
මග බලා හිදිමි මා- නදීක ජයවර්දන
මේ සින්දු දෙක දෙන්න අයියෙ.
හැකර් T, බෑඩ් කොප්, එලයිසියම්, රොබයියා, සෙඩ්රික් අයියා, පැරිස් , අශාන් J, කිංග් කොබ්රා, thilina.rp මෙකි නොකී රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා සින්දුව අහන්න.

අප්පටසිරි කෑම කකා ඇහුවෙ මිස් වෙන්න ඇති...![]()

mata ada ude malliwa mathak una fb eke bad cop kiyala mokakda dala thibba![]()
ඊටපස්සේ ලස්සන සින්දුවක්නේ ඇහුවේ එකයි ඒ
![]()

mata ada ude malliwa mathak una fb eke bad cop kiyala mokakda dala thibba![]()