2016 Jan - 26 - ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බොහොම ස්තුතියි තරිදු අයියෙ................ සින්දුවට............... :):):):):)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    දැක්කා බොලේ... තරිඳුවාගේ පාළම හොයන නිසා දන්න සින්දුත් අමතක වෙනවා ;)

    tumblr_nsu2m4hIqh1spws8to1_400.gif
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    පිලදුව සිට x දක්වා :eek: උතරේ හරිද දන්නේ නැහැ එකයි දන්නේ

    කමක් නෑ එකක් හරි ගියොත් උඹට ඊළඟ ෂෝ එකේ සින්දු දෙකහමාරක් රික්වෙස්ට් කරන්න පුළුවන් :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මා සුන්දර සිහිනයක් මැව්වා
    අප වටකර සිහිනයක් මැව්වා
    ඔබ මගෙ කර සිහිනයක් මැව්වා.......


    එල සින්දුවක්නෙ