එකෙක්වත් මේක දැක්කේ නැද්ද?
දැක්කා බොලේ... තරිඳුවාගේ පාළම හොයන නිසා දන්න සින්දුත් අමතක වෙනවා

එකෙක්වත් මේක දැක්කේ නැද්ද?

uh nodanna kochchi parak meh lankawe thiyeida?
sure ekata oka giya athme merila eththe kochchiyakata ahu wela![]()


දැක්කා බොලේ... තරිඳුවාගේ පාළම හොයන නිසා දන්න සින්දුත් අමතක වෙනවා![]()


එකෙක්වත් මේක දැක්කේ නැද්ද?

හොලා වගෙ අහන් ඉදල.............රෙක්වෙස්ට් එක දුන්නට තැන්ක්ස් අහගෙන හිටියේ එලට ෂෝ එක යනවා




පිලදුව සිට x දක්වාඋතරේ හරිද දන්නේ නැහැ එකයි දන්නේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා.......

දන්නවනම් සිංදුවේ මුල ටිකවත් කියහන් මචන්![]()
ෆමා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා.......
හප්පට සිරි.කවුරුවත් දන්නේ නැද්ද.
කටහඬ නම් එම් එස් ගේ වගේ.මාත් හෙවුවා.හම්බ උනේ නෑ.

දන්නවනම් සිංදුවේ මුල ටිකවත් කියහන් මචන්![]()

කමක් නෑ එකක් හරි ගියොත් උඹට ඊළඟ ෂෝ එකේ සින්දු දෙකහමාරක් රික්වෙස්ට් කරන්න පුළුවන්![]()








කමක් නෑ එකක් හරි ගියොත් උඹට ඊළඟ ෂෝ එකේ සින්දු දෙකහමාරක් රික්වෙස්ට් කරන්න පුළුවන්![]()


