2016 Jan - 26 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    යේක අපිලා හොයලා හොයලා පාලමෙන් පනින්න තමා වෙනවා අෆ්ෆා :baffled:

    පනිනවා නම් කලින් කියලා පැනපල්ලා මලගෙදර එන්න නිවාඩු දාන්න ඕනෙ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජිප්සීස් ලගෙ කවුරු හරිද කියන්නෙ.

    මමත් ඕක අහල තියෙනවා.
    එත් මතකෙට එන්නෙ නෑ :(

    ජිප්සීස් ලගේ තියෙන්නේ බැඳලා බැඳලා මං දැන් බැඳලා කියන සින්දුවනේ?ඒක නෙමෙයි.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබ අහලා නෑ නේ මෑන්ස්ගේ ශෝ එක:yes:
    ඔවු බන් මම එද්දි පොර වැඩෙ නවතලනෙ.......... :sorry::sorry::sorry::sorry: හැක පටන් ගනින්කො උබට වැඩකුත් නැනෙ............. :yes::yes::yes::yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ACL2ni.gif