යේක අපිලා හොයලා හොයලා පාලමෙන් පනින්න තමා වෙනවා අෆ්ෆා![]()
පනිනවා නම් කලින් කියලා පැනපල්ලා මලගෙදර එන්න නිවාඩු දාන්න ඕනෙ
යේක අපිලා හොයලා හොයලා පාලමෙන් පනින්න තමා වෙනවා අෆ්ෆා![]()
ප්රශ්නයට උත්තරය මේකද?
polwathumodara-weligama

ජිප්සීස් ලගෙ කවුරු හරිද කියන්නෙ.
මමත් ඕක අහල තියෙනවා.
එත් මතකෙට එන්නෙ නෑ![]()
ඔවු බන් මම එද්දි පොර වැඩෙ නවතලනෙ..........උබ අහලා නෑ නේ මෑන්ස්ගේ ශෝ එක



හැක පටන් ගනින්කො උබට වැඩකුත් නැනෙ............. 



ජිප්සීස් ලගේ තියෙන්නේ බැඳලා බැඳලා මං දැන් බැඳලා කියන සින්දුවනේ?ඒක නෙමෙයි.

