මරන්න හදන පොල් ගහක් ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මරන්න හදන පොල් ගහක් ?

උදව්වක් ඕනෙ සිංහලු :dull: :dull:
පොල් ගහක් තියෙනව මං එන පාරෙ මුල තියෙන්නෙ ගෙදරක කඳ ඇද වෙලා පාරට ඇවිල්ල ගෙඩි වැටෙන්නෙ පාරට :sorry: :sorry:
කොයි වෙලේ හරි ඔය පාරෙ යන මනුස්සයෙක්ගෙ ඔලුවට පොල් ගෙඩියක් වැටිල මැරෙනව :sorry: :sorry:
මේකට මොකෑ කරන්න පුළුවන් ? :dull: :dull:
පොලිසි ගානෙ රස්තියාදු නොවී පොලිසියට නිර්ණාමිකව තියෙන තැන සහ විස්තරේ දාල ලිඛිතව පැමිණිලි කලහැකිද ? :) :)
දන්න කෙනෙක් උදව් කරන්න :) :)
බම්ප් එකක්වත් දාල යන්න :) :)
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොලිසියට නෙමෙයි බන් ග්‍රාම සේවකට දැනුම් දීපන්. ඌ තමයි ඕවා ගැන පියවර ගන්න ඕනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොලිසියට නෙමෙයි බන් ග්‍රාම සේවකට දැනුම් දීපන්. ඌ තමයි ඕවා ගැන පියවර ගන්න ඕනේ.

    ග්‍රාමසේවකට නිර්නාමිකව ලියුමක් තැපැල් කලාම හරියයිද බං ඔය මිනිස්සු ගාවට ගියාම පැය තුන හතරකට එන්න වෙන්නෑ :sorry: :sorry:
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    I can give you a pest if you can implant it to the tree. But it not only kill that tree but also several others in the area.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ග්‍රාමසේවකට නිර්නාමිකව ලියුමක් තැපැල් කලාම හරියයිද බං ඔය මිනිස්සු ගාවට ගියාම පැය තුන හතරකට එන්න වෙන්නෑ :sorry: :sorry:

    Call එකක් දීපන්. නිර්නාමිකව කියන්න පෙත්සමක් නෙමෙයි නේ බන්. උඹ කරන්නේ සමාජ සේවයක්නේ. මොකෙක්ගේ හරි ඔලුවක් උඩට වැටිලා ඌ මැරිලා සොම්බියෙක් වෙලා ආවට පස්සේ තමයි ගමෙහ් එවුන්ට තරු පේන්නේ. ඊට කලින් උඹ මේ කරන්න යන වැඩේ ගොඩක් වටිනවා. ලොකු පිනක්. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Call එකක් දීපන්. නිර්නාමිකව කියන්න පෙත්සමක් නෙමෙයි නේ බන්. උඹ කරන්නේ සමාජ සේවයක්නේ. මොකෙක්ගේ හරි ඔලුවක් උඩට වැටිලා ඌ මැරිලා සොම්බියෙක් වෙලා ආවට පස්සේ තමයි ගමෙහ් එවුන්ට තරු පේන්නේ. ඊට කලින් උඹ මේ කරන්න යන වැඩේ ගොඩක් වටිනවා. ලොකු පිනක්. :yes:

    ඕවගෙ ගිහිං පැය ගනං ලගින්න කම්මැලියි බං :( :(
    සමාජ සේවයක් කරනව කියල නිකං කට්ට කන්න බෑ බං :no: :no:
    එහෙමවත් බලන්නං ලියුමක් යවල ගොඩදාගන්නයි බැලුවෙ :sorry: :sorry:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    1259318060.gif
    1259318060.gif
    1259318060.gif
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    එහෙමවත් බලන්නං ලියුමක් යවල ගොඩදාගන්නයි බැලුවෙ :sorry: :sorry:

    ලියුම උන් ගෙදර එකාට පෙන්නවා
    ඊට පස්සේ උන් රෙදි උස්සන් අහවල් එක වන වන ඔහෙ ඒවි
    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලියුම උන් ගෙදර එකාට පෙන්නවා
    ඊට පස්සේ උන් රෙදි උස්සන් අහවල් එක වන වන ඔහෙ ඒවි
    :lol:

    ඒක තමා බං නිර්නාමිකව දෙන්නෙ :lol: :lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මු මේ පැය ගණන් රස්තියාදු වෙයි කියලා බයේ නෙමෙයි නිර්නාමික ලියුම් දාන්නේ. ඕකෙන් පස්සේ ගහෙ අයිතිකාරයා මුව පුක්ෂණය කරයි කියලා බයේ.