මරන්න හදන පොල් ගහක් ?
උදව්වක් ඕනෙ සිංහලු

පොල් ගහක් තියෙනව මං එන පාරෙ මුල තියෙන්නෙ ගෙදරක කඳ ඇද වෙලා පාරට ඇවිල්ල ගෙඩි වැටෙන්නෙ පාරට

කොයි වෙලේ හරි ඔය පාරෙ යන මනුස්සයෙක්ගෙ ඔලුවට පොල් ගෙඩියක් වැටිල මැරෙනව

මේකට මොකෑ කරන්න පුළුවන් ?

පොලිසි ගානෙ රස්තියාදු නොවී පොලිසියට නිර්ණාමිකව තියෙන තැන සහ විස්තරේ දාල ලිඛිතව පැමිණිලි කලහැකිද ?

දන්න කෙනෙක් උදව් කරන්න

බම්ප් එකක්වත් දාල යන්න